Samsung NOTE 8 ™

manjulabw

Well-known member
  • Aug 23, 2007
    17,467
    15,591
    113
    Land of the Gods 🕎
    hq720.jpg

    machanlaa note 8 eka August wala
    Nattan September wala release wenawa
    Kiyanne attada? 7 eka fail una nisa supirima
    Phone ekak release wenna puluwan neda?

    Monada ubalage adahs? Phone ekak ganna inna
    Kenek thawa masa 2-3k iwasala inna eka hodada?
    Note 8, apple 7s( apple 10th anniversary) nisa
    Supiri phones tikak balaganna puluwan wei neda?

    http://bgr.com/2017/06/02/galaxy-note-8-release-date-summer/
     
    Last edited:

    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    hq720.jpg

    machanlaa note 8 eka August wala
    Nattan September wala release wenawa
    Kiyanne attada? 7 eka fail una nisa supirima
    Phone ekak release wenna puluwan neda?

    Monada ubalage adahs? Phone ekak ganna inna
    Kenek thawa masa 2-3k iwasala inna eka hodada?
    Note 8, apple 7s( apple 10th anniversary) nisa
    Supiri phones tikak balaganna puluwan wei neda?

    http://bgr.com/2017/06/02/galaxy-note-8-release-date-summer/

    ඔඉට වඩා S8 එක පට්ට බන්... එකේ design එක සුපිරි..
     
    yasi96

    Well-known member
  • Apr 9, 2017
    4,884
    1,317
    113

    ආයිත් අහල හොද phone දෙකක් බස්සනව ශුවර්...මාරම තරඟයක් නෙ තියෙන්නෙ...samsung සාමාන්‍යයෙන් සැප්තැම්බර් වෙද්දි note phone එලියට දෙනව නේ

    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    9,905
    3,456
    113
    Pls wear a MASK

    ආයිත් අහල හොද phone දෙකක් බස්සනව ශුවර්...මාරම තරඟයක් නෙ තියෙන්නෙ...samsung සාමාන්‍යයෙන් සැප්තැම්බර් වෙද්දි note phone එලියට දෙනව නේ

    samsung කාරයෝ දැන් තරහෙන් ඉන්නේ ඇපල් එක්ක නෙමෙයි google ලත් එක්ක.ඔන්න කෙලෝ ගන්න තැන.:lol:
     
    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,591
    113
    Land of the Gods 🕎

    ආයිත් අහල හොද phone දෙකක් බස්සනව ශුවර්...මාරම තරඟයක් නෙ තියෙන්නෙ...samsung සාමාන්‍යයෙන් සැප්තැම්බර් වෙද්දි note phone එලියට දෙනව නේ

    Aniwaa mokada 7 fail una nisaa
    Me para mara widiyata un oka optimised
    Karala athi aye adenna. A wagema thami apple
    Ekath fast charging, 4k display, battery life wage ewa me paranam denawa sure :D
     
    yasi96

    Well-known member
  • Apr 9, 2017
    4,884
    1,317
    113
    samsung කාරයෝ දැන් තරහෙන් ඉන්නේ ඇපල් එක්ක නෙමෙයි google ලත් එක්ක.ඔන්න කෙලෝ ගන්න තැන.:lol:

    :lol:
    ඔව් නේ Google ගේමට බැහැල තිබුන...මෙහෙම phone දියුනු වෙලා කොහෙන් නතර වේවිද හිතන්න බෑ...samsung එක phone එකක projector එකකුත් දාල තිබුන කියහන්කො

    :lol:
     
    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    Aniwaa mokada 7 fail una nisaa
    Me para mara widiyata un oka optimised
    Karala athi aye adenna. A wagema thami apple
    Ekath fast charging, 4k display, battery life wage ewa me paranam denawa sure :D

    Abe macho.apple gana nan Katha epa.owun uba kiyana dewal 4n ekakta add karaddi 2020 watch wei..sets passe un hena add daayi Ali Ghana phone ekakta issallama fast charging genaee.4k display damme kiyala.ane huke