Samsung Note II Gt N7100 phone

rtmayura

Well-known member
  • Jun 28, 2007
    1,926
    77
    48
    Tangalle
    දැන් Samsung Note II Gt N7100 phone අළුතින් එන්නේ නෑ කියළ දන්නවා.
    ඒත් මචං ලංකවෙන් ගන්න pot එකක් ගැන දන්නවනම් shop එකේ details ටිකක් දෙන්න.

    made in vietnam උනත් කමක් නෑ.

    samsung_gt-n7108d_galaxy_note_ii_td-lte_4g_smartphone.jpg