F1s ganna machan
Mamath gatta
Phone eka aluminium
Anika front cam eka 16mp
Ram 3 thiyenawa 39 une.[
ehemada ela machn tnx.........
Oppo එකේ Mediatek MT6750 CPU එක එන්නේ මචන් J7 prime එකේ Cortex-A53 samsung එක ගනින් මම කියන්නේ Mediatek එක තියෙන එක ගන්න එපා කියල.
phone එකක් ගන්නකොට දන්න කියන brand එකකින් ගනින්. පස්සේ ඕකට පොඩි හරි දෙයක් වුනාම ගොඩ වෙදකමක් වත් කරගන්න තරම් support එකක් ගන්න site එකක් වත් නැහැ.






F1s ganna machan
Mamath gatta
Phone eka aluminium
Anika front cam eka 16mp
Ram 3 thiyenawa 39 une.

phone එකක් ගන්නකොට දන්න කියන brand එකකින් ගනින්. පස්සේ ඕකට පොඩි හරි දෙයක් වුනාම ගොඩ වෙදකමක් වත් කරගන්න තරම් support එකක් ගන්න site එකක් වත් නැහැ.













ehemada ...mama wadiya phone gana danne na bun ekai ahuwe. mata dialog arcde eken thami phone eka ganna wenne...mokada mata 50% discunt ekak thiyanawa ekai hoda ph ekek gana ahuwe.............tnx machan
35ක් 36ක් වගේ වෙන්නේ නුවර නම්. oppo චාටර් ඕකක් මම ෂෝරුම් එක්ක තිබිල බැලුවා රොටි පුච්චන්න පුළුවන් තරම් රත් වෙනවා.ram කොච්චර තිබ්බත් වැඩක් නෑ cpu එක වැඩක් නැත්තම්.J7 Prime eka 24500/
Oppo F1 39,000
Oppo eka price ekata compare karanna bahane.
25000 price wala oppo ekak compare karanna. naththam oppo ganna epo...




J7 prime eka koheda bn 25
J7 prime eka 38k wage wenawa
3GB ram,octa core processor,1080p display Full metal body,fingerprint scanner 25 ta ganna nam amarui
Mona unath mata nam hithata allapu phone ekak
Mage yaaluwek gatta
Black eka maara lassanai
Display eka itin superamoled tharam bright nathi unata price range ekata watinawa![]()
mata waradila. J7 2015 25isorry machan 25 nemei 35 wenna onimata waradila. J7 2015 25i
Thanks notify karata Rep added+++


