මචං ඔරිජිනල් SAMSUNG GALAXY S3 & S4 ෆෝන්ස් වල DOWNLOAD MODE එක ගන්න USB JIG එකක් ඕනෙමද......?
හිතමු විකුණන එකෙක්ගෙන් හරි ෂොප් එකකින් හරි S3 එකක් හරි S4 එකක් හරි ගන්න ඉන්නවා කියලා...... ඒත් ඒක ඔරිජිනල්මද කියන සැකේ දුරු කරගන්න ගන්න කලින් අපිට ඔය DOWNLOAD MODE එක බලාගන්න බැරිද ඒ ෆෝන් එකේ.......?
තව දෙයක්...... අපි පාවිච්චි කරලා තියෙන S3 එකක් හරි S4 එකක් හරි ගන්නවා නම් ඒවා කොයිතරම් පට්ට ගහලාද කියලා බලාගන්න විදියක් නැතිද අර නොකියා ෆෝන්ස් වල LIFE TIMER එකක් තියෙනවා වගේ.........