Tnx
**cut Well-known member Feb 9, 2008 15,037 1,315 113 Kandy Aug 4, 2013 #126 original badu thiyana spot ekak danna aya innawada Last edited: Aug 4, 2013
creativeN Well-known member Jul 13, 2009 5,666 991 113 CATCH ME IF U CAN Aug 4, 2013 #131 Anycall කියන්නේ කොරියාවේ බාවිතවන වර්ගය . මම ගාවත් තියෙන්නේ SAMSUNG Anycall S2 PHONE එකක් . ඒරියල් කතන්දරේ නම් මචං කොරියාවේ උන් පාරේ යන ගමන්, කෝච්චියේ, බස් එකේ යන ගමන් වුනත් TV බලන්න පුරුදු වෙලා ඉන්න නිසා වෙන්න ඕන . නමුත් කොරියාව ඇතුලත දුරකථන ජාල සීමිත ගණනක් තියෙන්නේ. (SKT, LG, KT ) ඒ දුරකථන ජාල තමයි . ගෙවීමේ ක්‍රමයට තමයි ජංගම දුරකථන ලබාගන්න වෙන්නේ ඒ මේ දුරකථන ජාල සමාගම් හරහායි . මාසික බිලෙන් තමයි දුරකතනයේ ගාස්තුව වගේම දුරකථන සේවා ගාස්තුවත් අයවෙන්නෙ. කොරියාව ඇතුලතත් චීන හොර ජංගම දුරකථන නැතුව නෙමෙයි ඔන්න . වැදගත් ලිපියක් මමත් නොදන්නා දේ ගොඩක් දැන.ගත්ත. එළකිරි
Anycall කියන්නේ කොරියාවේ බාවිතවන වර්ගය . මම ගාවත් තියෙන්නේ SAMSUNG Anycall S2 PHONE එකක් . ඒරියල් කතන්දරේ නම් මචං කොරියාවේ උන් පාරේ යන ගමන්, කෝච්චියේ, බස් එකේ යන ගමන් වුනත් TV බලන්න පුරුදු වෙලා ඉන්න නිසා වෙන්න ඕන . නමුත් කොරියාව ඇතුලත දුරකථන ජාල සීමිත ගණනක් තියෙන්නේ. (SKT, LG, KT ) ඒ දුරකථන ජාල තමයි . ගෙවීමේ ක්‍රමයට තමයි ජංගම දුරකථන ලබාගන්න වෙන්නේ ඒ මේ දුරකථන ජාල සමාගම් හරහායි . මාසික බිලෙන් තමයි දුරකතනයේ ගාස්තුව වගේම දුරකථන සේවා ගාස්තුවත් අයවෙන්නෙ. කොරියාව ඇතුලතත් චීන හොර ජංගම දුරකථන නැතුව නෙමෙයි ඔන්න . වැදගත් ලිපියක් මමත් නොදන්නා දේ ගොඩක් දැන.ගත්ත. එළකිරි
DemonAkalanka Well-known member Aug 17, 2011 7,575 1,458 113 Sri Lanka Aug 4, 2013 #132 machan mama s3 lTE ekak ganna inna. mata puluwannam original ganna puluwan shop ekak kiyapanko. loku udawwak.
machan mama s3 lTE ekak ganna inna. mata puluwannam original ganna puluwan shop ekak kiyapanko. loku udawwak.
BarakOsama Well-known member May 20, 2009 10,680 1 2,476 113 Aug 4, 2013 #134 DemonAkalanka said: machan mama s3 lTE ekak ganna inna. mata puluwannam original ganna puluwan shop ekak kiyapanko. loku udawwak. Click to expand... Lankave S3 LTE Int version ganna thiyenavda kiyala sure naa.. Anycall or US version ekak thama ganna venne..
DemonAkalanka said: machan mama s3 lTE ekak ganna inna. mata puluwannam original ganna puluwan shop ekak kiyapanko. loku udawwak. Click to expand... Lankave S3 LTE Int version ganna thiyenavda kiyala sure naa.. Anycall or US version ekak thama ganna venne..
Supunqw Well-known member Jul 18, 2009 5,620 500 113 35 නිගම්බු 7 Aug 4, 2013 #135 Good thread machan, (Y) P.S~ I'm using IOS but also love samsung (android) technology too.
dj suraj Well-known member Apr 3, 2008 1,551 182 63 Colombo Aug 5, 2013 #136 Patta machan thanks rply +++++++++++++++++++++++++++
BarakOsama Well-known member May 20, 2009 10,680 1 2,476 113 Aug 5, 2013 #138 Kamathi aya mage FB page ekata Like ekak danna.. https://www.facebook.com/ifixmobilez
king_pandukabaya Well-known member Apr 20, 2010 13,465 891 113 Colombo Aug 5, 2013 #139 පට්ට මචන්. ගොඩක් තෑන්ක්ස්