SAMSUNG >> Original ~ Anycall ~ Chinese වෙනස!!

BarakOsama

Well-known member
  • May 20, 2009
    10,680
    1
    2,476
    113
    Oya replica valata Samsung original ROM flash karanna baa!! ;)

    දැන් සහෝදරයා මට මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා..
    ඔය රෙප්ලිකා එකේ ආපු ස්ටොක් රොම් එක වෙනස් කරලා ඒ කියන්නේ ෆ්ලෑෂ් කරලා ස්ටොක් රොම් එකක් (official) ගැහුවොත් එහෙම original එකයි රෙප්ලිකා එකයි බේස් බෑන්ඩ් එකෙන් කොහොමද අදුනගන්නේ...?
     

    caps

    Member
    Nov 24, 2007
    3,169
    754
    0
    20
    8+ REP added by "caps"

    ela machan..SONY Xperia walath mehema case thieynawanam kiyannako
     

    mr.sgthilina

    Well-known member
  • Apr 23, 2011
    1,465
    912
    113
    Galle
    ගොඩක් හොඳ පොස්ට් එකක්.
    නමුත් පොඩි දෙයක් දැක්කා. ගොඩක් අය හිතගෙන ඉන්නේ කොරියන් එක Low Qulity phone එකක් කියල. ඒකට හේතුව මම හිතන්නේ ගොඩක් අය දන්නේ නැහැ, SAMSUNG කියන්නේ කොරියන් company එකක් කියල. Originalම SAMSUNG phone හදන්නේ කොරියා වල. නමුත් ලංකාවේ ඉන්න Agents ල(john keals) ගෙන්නන්නෙ චයිනීස් එක. ඒකෙන් අදහස් වෙන්නෙ නැහැ ඒක low qulity කියලත්. මොකද දෙකම Original Samsung phone හදන තැන්.
    නමුත් mother company 1 තියෙන්නේ කොරියා වල.

    මෙන්න තව ටෙස්ට් කෝඩ්.- *#7353#

    *#1234#-firmware menu - PDA,Phone,CSC chq karanna.
     

    LalKolla

    Member
    Aug 4, 2013
    2
    0
    0
    එතකොට මචන් ඔය Anycall වර්ෂන් එක චාටර් ද... සොෆ්ට්වෙයා වෙනස් නේ.. ඒ උනාට දැන් කොන්වර්ට් කරන්නත් පුළුවන් නේ
     

    LalKolla

    Member
    Aug 4, 2013
    2
    0
    0
    එතකොට මචන් ඔය Anycall වර්ෂන් එක චාටර් ද... සොෆ්ට්වෙයා වෙනස් නේ.. ඒ උනාට දැන් කොන්වර්ට් කරන්නත් පුළුවන් නේ
    :shocked: