මචන්ලා මට පොඩි දෙයක් දැනගන්න ඔනී.. මේකයි සැම්සුන් international version phone වලයි Original korean version (areal එක තියෙන) ලොකු වෙනසක් තියෙනවද? Quality එක එහෙම හොද මොකෙද? දන්න අය ටිකක් කියන්නකෝ...
ස්තුතියි!!
mama ganna baluwa phone eke imei number eka - 357732053410798
Original korean ekak...
ස්තුතියි!!
mama ganna baluwa phone eke imei number eka - 357732053410798
Original korean ekak...