ඒකනෙ බන්Onanam oya gaanata ganna puluwan A03s එක..
අනිත් ඒවා 70න් උඩ..
ඔයේ උබව banned කරා නෙද?![]()
මම M12 6/128 එක ගිය dec වල ගත්තෙ 37,500ට.. දැන් 75 වලින් එහා..ඒකනෙ බන්
පෝන් එක කැඩිලා හදාගන්න උදව් ඉල්ලලා ත්රේඩ් එකක් දාලා හවස ඇවිත් බලද්දි අකවුන්ට් එක බෑන්. ඕකට ඇඩ්මින්ට මුකුත් කියලා වැඩකුත් නෑ. මේකෙ ගොන් ආතල් දෙන ෆොන්න සිප්පියන්ගෙ වැරැද්ද.
උබ ගත්ත කීව එක මොකක්ද?
70,000මම M12 6/128 එක ගිය dec වල ගත්තෙ 37,500ට.. දැන් 75 වලින් එහා..
ඒ ගානට ලාබයි දැන් ගනන් එක්ක..70,000
ඔව් බන් කැරි සාපයක්. මන් 2019 දි 21,000ට ගත්ත පෝන් එකේ ස්පෙක්ස් ටිකම තියෙන එකක් දැන් 30,000 වෙනවා අවුරුදු තුනක් ගිහිනුත්2020 withara 20000 ta thibba ewa thamai dan oya ganan walata yanne.
xiaomi or redmiyaksamsung ganna epa oi, golden edition unath slow wenawa palenna. after 1 year wage boot wenna patta welawak yanawa. hardreset karata hariyanna.
dan samsung 50ta denne kalin 20ta deepu quality eka.
xiaomi or redmiyak ganna.
auruddak pawichchi krnna puluwan unanam athi bansamsung budget, midrange phone hari na bn
monada hoda. nokia ekk thibune eeka jarawakI suggest to go for a different brand....![]()
70+ newei ban 100,000+issara oya ganata thibba ewa dan 70+
Xiaomi, Honor, Vivo, Motorola එහෙම හොඳයි දැන්.auruddak pawichchi krnna puluwan unanam athi ban
monada hoda. nokia ekk thibune eeka jarawak
samsung 2016 wage gatta j1 eka thama hodata wada