Samsung A54 එකක් ගන්න බැලුවේ. කඩවල් වල Indian, Singapore, Malaysia, India, Dubai කියලා එක එක version තියෙනවා official Samsung Sri Lanka warranty නෑ. (company warranty එක්ක ගාන වැඩි 50k වගේ)
මේවා අතරින් මොන version එකේද ලෙඩ අඩු සහ signal issues අඩු. TIA
මේවා අතරින් මොන version එකේද ලෙඩ අඩු සහ signal issues අඩු. TIA