Samsung s22 ද apple 13 pro max ද

Bada thadiya

Junior member
  • Sep 14, 2022
    360
    -2,568
    18
    Panadura
    අනික මචන් ඇපල්ලගේ os එක ගහන්නෙත් උන්මනේ ඒක නිසා හොදට optimized phone එක.

    මේ වීඩියෝ එක බලහන්කෝ ඇපල් එකේ රැම් එක 6GB , S22 එකේ 12GB ඒත් ස්පීඩ් අරකට වඩා.බර වැඩ හොදට ඇද්ද හැකි.

    PoweruseR

    Well-known member
  • Oct 12, 2011
    10,800
    8,578
    113
    In Your Heart
    s22 එකේ megapixel ගාන වැඩී ඒක නිසා ගොඩක් දුර zoom කරන්න පුලුවන්.වෙන නම් අරකට සම කරන්න පුලුවන් එකක් නෑ.design එකේ ඉදලා ගූ ගොඩක් සැම්සුන්ග්.
    S22 eke 3x optical zoom cam ekak thiyenawa .. mokakda thiyena phone eka 13 Pro Max da? heheh .. uba Samsung Foldable ,Flip phone ekak use karala thiyenawada? aye loweth apple gan na . mama FLIP eka open karala Call gaddi apple phone ussan inna kollo kello kora wela balan inne ..
     
    • Haha
    Reactions: Bada thadiya

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,393
    72,613
    113
    මාලඹේ
    yes machan phone eka mata am super .. danata 5months wage use karanawa eka dawasak wath stuck wela na patta smooth issara wage newe ban dan Samsung unge One UI ekath supiri . mama Samsung watch 4 or 5 ganna inne . apple lage restrictions wadi danna ayagen ahapan lesiyakata part ekak danna ba . hema magulama code karanna ona a nisa repair ekak awath apple patta wiyadam
    ඔව් බං මගේ යාලුවෙක් ඉන්නවා ඉතාලි ඌ ගත්තා iPhone 13 Pro Max එකක් . ඌ එක ගන්න කලින් මටත් ලොකු ටෝක් දුන්නා ios සුපිරි කියලා
    icloud වලට හැම මාසෙම ගානක් කැපෙනවා ලු එහේ . Download කරන්න එහෙම ගොඩක් ඒවාට Restrictions තියෙනවා ලු . ඌ ට මාස තුනෙන් Phone එක එපා වෙලා දැන් Samsung S22 ultra එකක් හොයනවා Mobile Plan එකට ගත්ත නිසා දැන් එක දෙන ඒකත් ලේසි නැහැ .
     
    ytheekshana

    Well-known member
  • Feb 21, 2013
    1,181
    368
    83
    Kurunegala
    Using Both right now. My main device was 13 Pro Max. But now switched to S22U because as an android user for long time I don't like how IOS works.
    The Only the pros of 13PM was the Battery life and the the camera for some extend.
    But overall I like a S22 design and its easy to use for me.
    I have posted a long review of both. I'll find it soon and post here.

    PS.

    Man Note20 Ultra eken 13ProMax ekata aawa. hebei I regret it now. S22U ekak pre order karaa. mage apple epa wena hethu tika
    1. No Back button. Swipe to back tynawa samahara apps wala wtharak. Back wenna udatama yanna ona. promax eka loku hinda eka mala waathayak. Android wala back swipe gestures tika patta easy.
    2. Background works mokuth karanna ba. eka pattama waaathayak. Ex. Instagram ekata photo ekak upload wenna daala wena app ekak open karoth ara upload wena task eka pause wenawa. aaya instagram open unaama thamaa upload eka resume wenne. Android wala tag gaala background eke upload wela wadeth wenawa. me hinda truecaller wage ekak hariyata use karaganna bari wenawa. Truecaller use karana ewun dannawa eke watinaakama.
    3. Settings tika dekkama meke melo deyak nane kiyla hithenawa. anika app 100 demmoth settings menu eka paththarayak wage wenawa. Tika kalayak use karaddi therenawa android kochchara advanced da kiyla.
    4. Apple use karana aya ado apple patta user friendly patta easy ban meken weda karanna kiyla kiwata mata nam melo wedak karaganna ba meken. man aurudu gaanak android use karapu hindada dan na. ane manda. man android walin patta lesiyen karapu dewal apple eken karanna nahinna ona. polawe ghanna hithenawa welawakata.
    5. samahara apps tynawa android app eke interface supiri. hebei apple eke interface melo rahak na. Overal gahthoth mta nam android wala interface eka lassanai apple walata wada.
    6. 4n eken computer ekata monawa hari daaganna renna ona. lankaawe bahutharekata tyenne Windows computers neh. Mac godak ayata nane. e hinda mac ekata senikawa share karanna puluwan kiyanna epa den.
    7. Notifications ekka nam apple lata harennawath ba android ekka. Apple wala notifcations kyanne jarawak.
    *** 13ProMax eke battery eka nam ghanna ekak na ithin. Battery life eka apple eke pattama gathi. Ehema battery tyenne android wage advanced nathi hinda wenna athi OS eka.
    *** Cam ekath pattama gathi. Cupiriyak cam ekath. den hebei S22U eke protrait hodailu 13Promax ekata wada.
    *** Overal mata Apple set na. uda kiyapu 1, 2 kaarana hinda thamaaa mata godakma set wen na.
    Posted 7 Months Ago.
     
    PoweruseR

    Well-known member
  • Oct 12, 2011
    10,800
    8,578
    113
    In Your Heart
    අනික මචන් ඇපල්ලගේ os එක ගහන්නෙත් උන්මනේ ඒක නිසා හොදට optimized phone එක.

    මේ වීඩියෝ එක බලහන්කෝ ඇපල් එකේ රැම් එක 6GB , S22 එකේ 12GB ඒත් ස්පීඩ් අරකට වඩා.බර වැඩ හොදට ඇද්ද හැකි.

    S22 8 Gb,oya ultra .. eth super fast anika Data Speed eka IPhone 13Pro Max ekata loweth happenna be .. Samsung S22 range ekama use karanna Qulacomm X65 modem eka .. network adu lankawa wage anatha ratawalata aye super..
     
    • Haha
    Reactions: Bada thadiya

    Bada thadiya

    Junior member
  • Sep 14, 2022
    360
    -2,568
    18
    Panadura
    S22 eke 3x optical zoom cam ekak thiyenawa .. mokakda thiyena phone eka 13 Pro Max da? heheh .. uba Samsung Foldable ,Flip phone ekak use karala thiyenawada? aye loweth apple gan na . mama FLIP eka open karala Call gaddi apple phone ussan inna kollo kello kora wela balan inne ..
    මට තියෙන්නේ 12 pro එකක්.13 එක එන්න කලින් ගත්තේ නැත්නම් අරකට යනවා.ඊයා බන් සැම්සුන්ග් කවුද බන් ගනන් ගන්නේ🤣.කොර වෙනවා පුක.ඇපල් එකෙ තඩි කැමරා තුන දැක්කම කොර ඉතින් මොකා බයිල ගැහුවත්🤣🤣.ඇන්ඩ්‍රොයිඩ් බජට් ඒවගෙත් ඔය ගූ ඩිසයින් එක එන නිසා කවුරුත් ගනන් ගන්නේ නෑ බන්🤣🤣.අරකනම් හොදයි දෙකට නවලා පුපේ ගහගන්න🤣.
     
    PoweruseR

    Well-known member
  • Oct 12, 2011
    10,800
    8,578
    113
    In Your Heart
    ඔව් බං මගේ යාලුවෙක් ඉන්නවා ඉතාලි ඌ ගත්තා iPhone 13 Pro Max එකක් . ඌ එක ගන්න කලින් මටත් ලොකු ටෝක් දුන්නා ios සුපිරි කියලා
    icloud වලට හැම මාසෙම ගානක් කැපෙනවා ලු එහේ . Download කරන්න එහෙම ගොඩක් ඒවාට Restrictions තියෙනවා ලු . ඌ ට මාස තුනෙන් Phone එක එපා වෙලා දැන් Samsung S22 ultra එකක් හොයනවා Mobile Plan එකට ගත්ත නිසා දැන් එක දෙන ඒකත් ලේසි නැහැ .
    math machan issara idan yearly apple phone maru karanawa.. business cn ekata app ios nathi nisai Android walata change une .. warranty cn arawa mewe baladdi ganna set une Samsung. gaththe FLIP Z3 ithin athata gaththa gaman kora wenawa ban .hehe Iphone epa una
     
    Bada thadiya

    Junior member
  • Sep 14, 2022
    360
    -2,568
    18
    Panadura
    ඔව් බං මගේ යාලුවෙක් ඉන්නවා ඉතාලි ඌ ගත්තා iPhone 13 Pro Max එකක් . ඌ එක ගන්න කලින් මටත් ලොකු ටෝක් දුන්නා ios සුපිරි කියලා
    icloud වලට හැම මාසෙම ගානක් කැපෙනවා ලු එහේ . Download කරන්න එහෙම ගොඩක් ඒවාට Restrictions තියෙනවා ලු . ඌ ට මාස තුනෙන් Phone එක එපා වෙලා දැන් Samsung S22 ultra එකක් හොයනවා Mobile Plan එකට ගත්ත නිසා දැන් එක දෙන ඒකත් ලේසි නැහැ .
    icloud 5gb free ඌ buy කරන්න ඇති.mega වගේ cloud එකක් යූස් කරානම් හරි 25GB විතර ෆ්‍රී
     
    PoweruseR

    Well-known member
  • Oct 12, 2011
    10,800
    8,578
    113
    In Your Heart
    මට තියෙන්නේ 12 pro එකක්.13 එක එන්න කලින් ගත්තේ නැත්නම් අරකට යනවා.ඊයා බන් සැම්සුන්ග් කවුද බන් ගනන් ගන්නේ🤣.කොර වෙනවා පුක.ඇපල් එකෙ තඩි කැමරා තුන දැක්කම කොර ඉතින් මොකා බයිල ගැහුවත්🤣🤣.ඇන්ඩ්‍රොයිඩ් බජට් ඒවගෙත් ඔය ගූ ඩිසයින් එක එන නිසා කවුරුත් ගනන් ගන්නේ නෑ බන්🤣🤣.අරකනම් හොදයි දෙකට නවලා පුපේ ගහගන්න🤣.
    dapan balanna ube phone eke photo ekak elakiri log wela inna .. mata nam penne anatha cn ekak wage yanne .. samsung flaghip phone use karana kenek loweth ohoma kiyan na
     
    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,661
    1
    14,807
    113
    S22 Ultra

    iOS - worst app subscription system. Dodgy
    Missing software features in some apps
    Weak on spot editting
    Wifi hotspot issues - hardly detectable from non apple older devices like TVs
    Apple wallet - missing travel cards
    Not so multitasking and not productive as android
     
    • Like
    Reactions: batwise

    Bada thadiya

    Junior member
  • Sep 14, 2022
    360
    -2,568
    18
    Panadura
    S22 8 Gb,oya ultra .. eth super fast anika Data Speed eka IPhone 13Pro Max ekata loweth happenna be .. Samsung S22 range ekama use karanna Qulacomm X65 modem eka .. network adu lankawa wage anatha ratawalata aye super..
    පව් ඕයි උබ🤣.වීඩියෝ එක බලලා වරෙන්🤣.ඔය ULTRA එක තියෙන්නේ 12 GB එක්ක🤣

    dapan balanna ube phone eke photo ekak elakiri log wela inna .. mata nam penne anatha cn ekak wage yanne .. samsung flaghip phone use karana kenek loweth ohoma kiyan na
    තොට මේකේ දදා ඉන්න පුපේ අමාරුවක් නෑ.සැම්සුන්ගේ ගූ ගොඩවල් ඩිසයින් එකේ ඉදන් ගූ ගොඩක්.ඇන්ඩ්‍රොයිඩ් එකට පුරුදු උන බෙටි ගොබ්බයොන්ට මේවා හරියන්නේ නෑ.
    ------ Post added on Sep 15, 2022 at 3:04 PM
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    12,776
    1
    15,433
    113
    :baffled:දැන්
    කීයද බන් ඔය ෆෝන් එකක මිල