මේ කියන කතාවෙ ඇත්තක් තියනව. ෆෝන් පාවිච්චි කරලා අත්දැකීම් අරගෙන මනස ටිකක් මෝරනකොට තමයි මිනිස්සු ios වලට යන්නෙUncle kenek nan apple gand, oka thiyan htyhki hena gahan nthuwa 6yrs wtr. Dekama loku wenasak na Average user kenekt. E unata hadissiyt pro apk ekak ehm watha nathuwa dagnd one nan android thama
ෆෝන් එකත් එක්ක දවසම ඔට්ටු වෙන්න බලාපොරොත්තු වෙනවනම් android තමා, ඕවා එක්ක ඔට්ටු වෙන්න වෙලාව නැත්තං, ෆෝන් එකෙන් අදාල වැඩ ටික හිසරදයක් නැතුව කරගන්න බලාපොරොත්තු වෙනවනම් ios
මගේ අදහස විතරයි කවුරුත් ටිපර් වෙන්න එපා පීස්
