samsung s4 කෙල උනා

DLM

Well-known member
  • Dec 15, 2010
    2,133
    178
    63
    HOME
    kohomada bn eka hariyata hoyaganne mama dannawidihata

    Samsung S4 Korean eka
    ram eka 2gb kiwwata 512mb tiyenne
    aaaaaaa...........
    memory eka 16gb kiwwata 2gb thiyenne
    onna ohomai bn anith okkama s4 eke widihatama thiyenawa

    oka korean ekak ne me oka s4 clone ekak oka hadanna shop ekak ta dipan, ai ban ubala me clon walata rewatenne :dull:
     

    unicornx

    Well-known member
  • Aug 11, 2007
    7,838
    1,257
    113
    Mars
    මචංලා මම samsung s4 korean version :)මොබයිල් එකක් ගත්තා එලටම අද වෙනකම් පාවිච්චි කරා:angry::angry::angry: මම එකට සිංහල දාන්න හිතාගෙන :oo::oo: මෙන්න මේ ෆයිල්එක දැම්මා


    :angry::angry::angry::angry::no::no:


    ඉටපස්සේ phone එක රිබුට් කරන්න කිව්වා ඉතින් මම phone එක off on කරා දැන් ඔන් වෙනකොට samsung LOGO එක තැනට ඇවිලා විතරක් තියෙනවා On :(වෙන්නේ නෑ :no::no::no::no:

    මම අනිත් විදිහට රිස්ටෝ කරන්න බැලුවා එත් හරි ගියේ නැ :(:(:(:(:(
    දැන්නම් කෙලවෙලා ඉන්නේ දන්න කවුරු හරි උදව් කරන්නකෝ
    :oo::oo::oo::oo::oo:
    OS දාන්න වෙයිද දානවනම් කොහොමද දාන්නේ අනේ හෙල්ප් මීමීමී.....:baffled::baffled::baffled:




    Phone eka off karala volup+power+menu button obala CWM mode ekata yanawada? yanawanan data wipe karanna :) Godak wita hariyanawa macho
     

    DLM

    Well-known member
  • Dec 15, 2010
    2,133
    178
    63
    HOME
    Phone eka off karala volup+power+menu button obala CWM mode ekata yanawada? yanawanan data wipe karanna :) Godak wita hariyanawa macho

    clone ekak machan oka hari yana ekak ne :(

    kohomada machan kalekin Android thread ekata set une ne:)
     

    jinthuwaz

    Member
    May 24, 2013
    1,207
    44
    0
    kohomada bn eka hariyata hoyaganne mama dannawidihata

    Samsung S4 Korean eka
    ram eka 2gb kiwwata 512mb tiyenne
    aaaaaaa...........
    memory eka 16gb kiwwata 2gb thiyenne
    onna ohomai bn anith okkama s4 eke widihatama thiyenawa

    අලුත් එකක් ගන්න වෙන සීන් එකක් තියෙන්නෙ.. ඇයි බන් ඔය ජරාවල් ගන්නෙ :baffled:
     

    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    fake ekak aragena tawa eka eka ewa dannath giye ai ban...18ta fake ganna wele sony wage real hoda used ekak ganna tibba...owa hadanna ithin chinatama denna wenawa....