Samsung S8+ help

Fire Five

Well-known member
  • Oct 25, 2011
    5,393
    336
    83
    sysco
    එළකිරි මචංලා

    ඩිවයින් එකෙන් මම S8+ ගන්න ඉන්නේ
    සෙලර් වොරන්ටි one year එක්ක ගන්නේ
    Rs.105000ක් වෙනවා මචං සිල්ඩ් පැක්

    http://mymobile.lk/product.php?product_id=770

    john keells එකෙන් ගන්නවා නම් 107000ක් වෙනවා උන්ගේ කොම්පැනි වොරන්ටි එක්ක

    පෙබරවාරි වල S9 එක release වෙනවා කියල කියනවා
    හැබැයි එක 150000ත් පනී වගේ s8 එකේ තියෙන ප්‍රයිස් එකත් එක්ක බලද්දී

    උඹලා මොකද කියන්නෙ මේ ප්‍රයිස් එකට S8+ එක ගන්න එක අවුලක් නැද්ද
    ඩිවයින් එක ඇරෙන්න වෙන හොඳ ප්ලේස් තියෙනවා නම් කියන්න
     
    • Like
    Reactions: akilar25

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,888
    10,486
    113
    In the eyes of my girl
    Divine eka hodai mama S7 edge ekai S8 dekama gatte eken
    danma ganna epa boru wadak
    S9 release unama aniwa S8 adu wenawa
    150 wena ekak na S9 eka
    me mase deka iwasala idapan aparade

    S9 ekata exynos chip awot supiri speed wenawa
    camera eka slowmo 420fps and 1080p resolution s9 wala
    poddak iwasapan
     
    • Like
    Reactions: Fire Five

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,212
    12,453
    113
    Piliyandala
    Divine Shop eke waradak naa after sake service eka thama balanna one. Divine care kiyala ungema shop ekak thiyenawa MC eke. Ethanin thama mama hithanne warranty claim case okkoma yanne.
     
    scurvy

    Well-known member
  • Oct 2, 2008
    35,232
    40,916
    113
    GraphicsGods.com
    www.graphicsgods.com
    එළකිරි මචංලා

    ඩිවයින් එකෙන් මම S8+ ගන්න ඉන්නේ
    සෙලර් වොරන්ටි one year එක්ක ගන්නේ
    Rs.105000ක් වෙනවා මචං සිල්ඩ් පැක්

    http://mymobile.lk/product.php?product_id=770

    john keells එකෙන් ගන්නවා නම් 107000ක් වෙනවා උන්ගේ කොම්පැනි වොරන්ටි එක්ක

    පෙබරවාරි වල S9 එක release වෙනවා කියල කියනවා
    හැබැයි එක 150000ත් පනී වගේ s8 එකේ තියෙන ප්‍රයිස් එකත් එක්ක බලද්දී

    උඹලා මොකද කියන්නෙ මේ ප්‍රයිස් එකට S8+ එක ගන්න එක අවුලක් නැද්ද
    ඩිවයින් එක ඇරෙන්න වෙන හොඳ ප්ලේස් තියෙනවා නම් කියන්න
    Meh balahan Samsung forums eke S8 users lata tiyena problems- pissu hedenawa.

    https://us.community.samsung.com/t5/Galaxy-S8-Questions-and-Answers/bd-p/GS8QA
     
    androidsuperstar

    Well-known member
  • Dec 23, 2013
    1,379
    161
    63
    Freely
    ponnayek unata kamak na prathipathiyak tiyagena wada karapan
    S8 kisima welawaka lag wela na
    bixby siri compare karana vidioes tiyenawa balapan pons

    apple walta kade yanawa neme machan but androi lag wenawa bec playstore eke sehenna unwanted apps tyenawa owa dapu gaman onama mobile ekak lag wenawa..
     
    johnferna678

    Well-known member
  • Mar 8, 2017
    6,414
    6,901
    113
    වින්ටර් ෆොල්
    S8 lag wenawa bans- anika bixby charter. iPhone ganin.

    අනේ හුකේ දෙවියනේ මොලේ පුකේද ?? :angry::angry: s8 plus එකක් use කරන්නේ දැන් අරන් මාස 5 ක් වෙනවා කිසිම lag එකක් නෑ අඩුම තරමේ තප්පරයක්වත් lag වෙලා නෑ , app 200 ගානක් install කරලා තියෙන්නේ ,
     
    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    9,898
    3,450
    113
    Pls wear a MASK
    අනේ හුකේ දෙවියනේ මොලේ පුකේද ?? :angry::angry: s8 plus එකක් use කරන්නේ දැන් අරන් මාස 5 ක් වෙනවා කිසිම lag එකක් නෑ අඩුම තරමේ තප්පරයක්වත් lag වෙලා නෑ , app 200 ගානක් install කරලා තියෙන්නේ ,

    ඌ කරන්නේ මේකේ කවුරුහරි සම්සුන්ග් ෆෝන් එකක් ගන්න හදන කොට දුවගෙන ඇවිත් එකේ වැරදි කියන එක.ටීම් කුක් gay නිසා මූට මොනා හරි කරලා ඇති.:rofl:
     
    johnferna678

    Well-known member
  • Mar 8, 2017
    6,414
    6,901
    113
    වින්ටර් ෆොල්
    එළකිරි මචංලා

    ඩිවයින් එකෙන් මම S8+ ගන්න ඉන්නේ
    සෙලර් වොරන්ටි one year එක්ක ගන්නේ
    Rs.105000ක් වෙනවා මචං සිල්ඩ් පැක්

    http://mymobile.lk/product.php?product_id=770

    john keells එකෙන් ගන්නවා නම් 107000ක් වෙනවා උන්ගේ කොම්පැනි වොරන්ටි එක්ක

    පෙබරවාරි වල S9 එක release වෙනවා කියල කියනවා
    හැබැයි එක 150000ත් පනී වගේ s8 එකේ තියෙන ප්‍රයිස් එකත් එක්ක බලද්දී

    උඹලා මොකද කියන්නෙ මේ ප්‍රයිස් එකට S8+ එක ගන්න එක අවුලක් නැද්ද
    ඩිවයින් එක ඇරෙන්න වෙන හොඳ ප්ලේස් තියෙනවා නම් කියන්න
    උබට ඉවසන් ඉන්න පුළුවන් නම් ඉවසන් ඉදලා s9 එකම ගනින් හැබැයි බොට අඩුම මාස 3ක් වත් ඉවසන් ඉන්න වෙයි , s9 එකනම් බොට 107 000 ට ගන්න වෙන්න නෑ අඩුම 140 000 ක් වත් වෙයි , s9 එකේ cam එක redesign කරලා තියෙන්නේ , දැන් speed එක වැඩි ලු ,

    මන් පාවිච්චි කරන්නේ s8 plus එකක් මන් ගත්තෙත් 107.000 ට දැනට මාස 5 කට කලින් liberty plaza එකේ shop එකකින් with 1 year warranty, s8 plus එක ගැන නම් උබට අයේ කියන්න ඕන නෑ නේ උබ phone එක බලල හොඳ හින්දා දන්නා නිසානේ ගන්න යන්නේ , මටත් කියන්න කිසිම දෙයක් නෑ මන් හිතන්නේ s3 එකෙන් පස්සේ samsung ලා design කරපු හොඳම phone එක s8 එක , performance උපරිමයි ,camera එක සුපිරි , display එක :love::love::love::love: s8 plus එකේ battery එක :shocked::shocked::shocked::shocked:
     
    • Like
    Reactions: Fire Five

    johnferna678

    Well-known member
  • Mar 8, 2017
    6,414
    6,901
    113
    වින්ටර් ෆොල්
    ඌ කරන්නේ මේකේ කවුරුහරි සම්සුන්ග් ෆෝන් එකක් ගන්න හදන කොට දුවගෙන ඇවිත් එකේ වැරදි කියන එක.ටීම් කුක් gay නිසා මූට මොනා හරි කරලා ඇති.:rofl:

    දෙවියන්ටත් අපහසයක් :angry::angry: