Samsung Security folder වෙනුවට

SteelTitan

Active member
  • Jun 4, 2021
    189
    236
    43
    රෝස කැලේ
    මගෙ phone එකට samsung security folder එක ඇවිත් නෑ install කරන්නත් බෑ

    ඒ වෙනුවට මට හොද app එකක් කියන්නකො
    මට ඕනෙ මගෙ ලග තියෙන photos/videos folders වලට කඩන්නයී එහාට මෙහාට move කරන්න
    Samsung security folder එකනම් ගොඩක් easy වැඩ කරන්න ඒවගේ එකක් කියන්නකො

    (ඇයී gallery එකෙ තියාගෙ එහාට මෙහාට කරන්න බැරි හේතුව 18+ pic/video තමා තියෙන්නෙ ඒකයී වෙන app එකක් ඕනෙ )

    මම calculator කියලා එකක් ගත්තා ඒකෙ වැඩ වැඩී අප්පා සෑහෙන්න

    Easy use කරනාන පුලුවන් එකක් කයන්න

    10gb විතර photos තියෙනවා හැම එකාගෙම ඒවා එකම folder එකේ තියෙන්නෙ ඒ ටික වෙන්කරගන්නයී ඕනෙ

    Help....