Samsung Smart Hub HELP

Dusty Killer

Well-known member
  • Mar 26, 2015
    1,578
    755
    113
    uk_UE40H6240AKXXU_007_Front_black


    40" Series 6 H6240 Smart 3D Full HD LED TV

    මේකයි මචං මොඩල් එක ! මේකේ ඇප් ඩවුන් කරන්න බෑනේ බන් ! සැම්සුන් අකවුන්ට් එකක් මැෂින් එකෙන් හදලා මේකට ගහන්න පුළුවන්ද.. ලංකාව නෑනේ බන් සැම්සුන් අකවුන්ට් හදන්න ගියහම..

    වයිෆයි කනෙක්ට් වෙනවා ! නෙට් යන්නත් පුළුවන්..! යූ ටියුබ් එහෙම ඕන් ලයින් වැඩ..
    ඇප් ඩවුන් කරන්න විතරයි බන් බැරි !

    දන්න එකෙක් කියපල්ලකෝ විස්තරේ..