Samsung SSD 850 EVO හොදයිද?

Samsung SSD 850 EVO 250GB M.2 පාවිච්චි කරන අය ඉන්නවද? ගුණ දොස් මොනවද?
s-l500.jpg

​
 
tharakato

Well-known member
  • Jul 26, 2007
    11,447
    724
    113
    Sri Lanka
    හොඳයි මචන් . මමත් පාවිච්චි කරන්න අරගෙන මාස දෙක තුනක් වෙනවා . අලුතින් ගත්තොත් OS එක අලුතින් දාල . samsung magician install කරගෙන best prefomance වලට configure කරගන්න . හොඳට speed එක තියනවා
     
    Just check other reviews in the net. Meke ekkenek kiwwa kiyalama ganna epa.
    Reviews හොදයි මචං:yes:
    ​
    සෑන් ඩිස්ක් අල්ට්‍රා ප්ලස් එකක් ගනින්.​
    sandisk ඒකට වඩා samsung එක ඉස්සරහින් ඉන්නවනෙ බං. නෙට් එකේ reviews තිබ්බ
    ​
    හොඳයි මචන් . මමත් පාවිච්චි කරන්න අරගෙන මාස දෙක තුනක් වෙනවා . අලුතින් ගත්තොත් OS එක අලුතින් දාල . samsung magician install කරගෙන best prefomance වලට configure කරගන්න . හොඳට speed එක තියනවා
    ආ යූස් කරනවනම් හොදටම දන්නවනෙ. මම කරන්න හිතන් ඉන්නෙ ssd එක අරන් තියන os එක ssd එකට move කරන්න
    ​
     
    Alucard_SxE

    Well-known member
  • Apr 18, 2015
    6,523
    2,465
    113
    චිරි චිරි වැස්ස;20243636 said:
    Samsung SSD 850 EVO 250GB M.2 පාවිච්චි කරන අය ඉන්නවද? ගුණ දොස් මොනවද?
    s-l500.jpg

    ​

    machan oka awith M.2 ssd ekak. oka motherboard ekata connect karanna puluwanda kiyala balanna. naththam sata connect karana version eka ganna.
    Samsung evo line eka godak hoda line ekak. One of the best ssds in the consumer market. :yes:

    මට ඕනෙ M.2 එකක් තමා බං ලැපට දාන්න.:yes: දැනට ලැපේ sata එකට HHD එකක් තියනව
    ​

    Best ma SSDs are Samsungs.
    11.gif
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,426
    19,610
    113
    Colombo
    මමත් යූස් කරනවා
    නැනෝටෙක් එකෙන් ගත්තෙ 18500.00 කටද කොහෙද ගත්තෙ
    පර්ෆෝමන්ස් ගැන සෑහිමකට පත්වෙන්න පුලුවන්