Samsung series 4 hdtv එකේ Dialog tv එක බල බල ඉන්නකොට picture mode එකේ මේ විදිහට hdr කියල වැටිල තිබ්බ.. (පින්තූරෙ internet එකෙන් හොයා ගත්තු එකක්)
ඊට පස්සෙ ඊලග පාර tv එක off කරල on කරාට පස්සෙ මේම hdr කියල පෙන්නන්නෙ නෑ. මම settings වලත් බැලුව ඒම manually hdr on කරන්න setting එකක් නෑ. මම hdr video එකකුත් stream කරල බැලුව (youtube එකේ) ඒත් ඔය picture mode එකේ hdr icon එක පෙන්නන්නෙ නෑ. කලින් පාර ඔය විදිහට hdr icon එක පෙන්නන්න හේතුව මොකක්ද දන්නෑ නේහ්?