Samsung TV වල HDR mode එක ගැන පොඩි ප්‍රශ්නයක් ...

Voxelstuffs

Well-known member
  • Jul 10, 2021
    547
    977
    93
    Samsung series 4 hdtv එකේ Dialog tv එක බල බල ඉන්නකොට picture mode එකේ මේ විදිහට hdr කියල වැටිල තිබ්බ.. (පින්තූරෙ internet එකෙන් හොයා ගත්තු එකක්)

    maxresdefault (1).jpg


    ඊට පස්සෙ ඊලග පාර tv එක off කරල on කරාට පස්සෙ මේම hdr කියල පෙන්නන්නෙ නෑ. මම settings වලත් බැලුව ඒම manually hdr on කරන්න setting එකක් නෑ. මම hdr video එකකුත් stream කරල බැලුව (youtube එකේ) ඒත් ඔය picture mode එකේ hdr icon එක පෙන්නන්නෙ නෑ. කලින් පාර ඔය විදිහට hdr icon එක පෙන්නන්න හේතුව මොකක්ද දන්නෑ නේහ්?
     

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,495
    113
    In the eyes of my girl
    ස්මාට් ටීවී වල ඕක ඔටෝ ඕන් වෙනවා
    අවුට්පුට් එක HDR එනවා නම් ඔටෝම වෙනස් වෙනවා පික්ච මුඩ් එක
    සෙටින්ග්ස් වල බලපන් HDR auto හරි මොකක් හරි ඇති
    මගේ එකේ බලල කියන්නම් මම ටිකකින්
     
    • Like
    Reactions: Voxelstuffs

    Voxelstuffs

    Well-known member
  • Jul 10, 2021
    547
    977
    93
    ස්මාට් ටීවී වල ඕක ඔටෝ ඕන් වෙනවා
    අවුට්පුට් එක HDR එනවා නම් ඔටෝම වෙනස් වෙනවා පික්ච මුඩ් එක
    සෙටින්ග්ස් වල බලපන් HDR auto හරි මොකක් හරි ඇති
    මගේ එකේ බලල කියන්නම් මම ටිකකින්
    ඒ කියන්නෙ බ්න් hdr on වෙන්න source video එක hdr වලින් stream වෙන්න ඕනෙද?