SAMUGANNATA AWASARA.........

Chamodi21

Member
Aug 23, 2015
365
54
0
MUHUNU POTHE HITHADARA SOYUREKUGEN LADA ARAYUMAK MATHA ELAKIRI ADAWIYATA PAMINI MA HATA AWASANAYE ASANNATA UYE KISI LESAKAWATH NOSITHU NOPATHU MEWANNAKI..
nwzci8.jpg

http://www.elakiri.com/forum/showthread.php?t=1696068

KISIDU WARADAK NOKALA MA HATA NISADASAK DAMU NISAWEN... MEWANI ASAHANAYEN PELENNA EUNGEN ASANNATA UYE MEYA WANA ATHARA.
ADIN PASU MA MEMA ADAWIYATA NOPAMINENTA ITA GATHIMI.

DAHASAK SOYURU SOYURIN HITHAWATH UNIDA.....
EKA DENNAGE MEWANI PAHAT PELEY HASIRIM NISAWEN.....
MEHI RADEEMATA THAWATH EK NIMESHAYAK HO.....
SITH DENNE NETHA......OBE SEMATA SUBA RATRIYAK.
 

ගුරු

Member
Sep 12, 2014
90
14
0
ඔබ වැනි සංවේදී හිත් ඇත්තවුන් අප ඇසුරින් දුරස්වන්නේ නම් අපද තව දුරටත් මේ අඩවියේ කුමක් කරමුද?අධමයෙකුගේ වදනක් හේතුවෙන් අපෙන් ඈත් වීම ඔබට සලකන අපට කරන අසාදාරණයක් යැයි නොහැගුනේද ?
 

powers

Well-known member
  • Dec 8, 2008
    3,347
    475
    83
    Nittambuwa
    ගුරු;18900512 said:
    ඔබ වැනි සංවේදී හිත් ඇත්තවුන් අප ඇසුරින් දුරස්වන්නේ නම් අපද තව දුරටත් මේ අඩවියේ කුමක් කරමුද?අධමයෙකුගේ වදනක් හේතුවෙන් අපෙන් ඈත් වීම ඔබට සලකන අපට කරන අසාදාරණයක් යැයි නොහැගුනේද ?
    :yes::yes:
     
    පැටියා යනු නරක සමනලයෙකි
    ඔහුගෙන් ඔබට සිදු වූයෙ කුමක් විය හැකිද
    නොසිතන්න ඔවුන් ගැන
    සිතන්න ඔබ ගැන
    හදගනින් ටයිපින් අවුල
    හරියට ටයිප් කරපන් ආතල් නොදී අපිට
    වරෙන් උට්ටෝ ඔරිජිනල් එකෙන්
    නොදී ආතල් අපිට :P :P
     

    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    Chamodi21 oka une podi misunderstand ekakin man hithanne:baffled:
    oyaa eka digata daapu threads apita hariyata therune na itin:nerd:
    man unath hithana patan gaththa oya oonamay kiyala mema karanne kiyalaa:dull:
    Yana epa itin, api waradi hadaagena isarahata yamu :)
     

    billythekid

    Member
    May 28, 2015
    3,732
    481
    0
    අමුතු ඇටේ
    ඕව ඔච්චර ගනන් ගන්න එපා:no:
    ඔයා කොල්ලෙක් කියලා මාත් හිතුවේ:eek::eek:
    පැටිය හිතන්න ඇත්තෙත් ඔයා කොල්ලෙක් කියලා කෙල්ලෙක් නම් එහෙම කතා කරන්නෙ නෑ:dull:
    හරියට ටයිප් කලේ නැති හින්දයි ඌ එහෙම බනින්න ඇත්තේ:baffled:
    මොකද meke ගොඩක් OCD කාරයෝ ඉන්නවා මාත් එකෙක්
    ඉතින් එහෙම ත්‍රෙඩ් දානකොට අවුල් යනවා
    ඒකයි එහෙම කියන්න ඇත්තේ
    ඕව ගනන් ගන්න එපා අලුත් ගේම් එකක් කියල දෙන්න