Candid-B

Well-known member
  • Apr 25, 2019
    35,508
    1
    62,307
    113
    Mother Earth
    අපේ ගෙදර ඔක්කොටම සමෘද්ධි තියෙනවා. ගෙදර ඔක්කොම 8‌ දෙනෙක් ඉන්නවා. සේරටම එක එක බොරු ඇඩ්රස් හදලා අයිඩෙන්ටි කාර්ඩ් පවා හොරට හදල තියෙන්නෙ.
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,864
    31,103
    113
    සමුර්දිය එකෙක්ට කීයක් හම්බෙනවද බං මාසෙට ?
     

    TechnWeb

    Well-known member
  • Dec 28, 2011
    7,473
    5,575
    113
    Imf eken njyamanaya karanna kiyala thiyenawa neda. Ow attatama hambenna one ayata denna one.
     

    olutanji

    Well-known member
  • Sep 5, 2022
    2,164
    1,593
    113
    අඩෝ යන්නයි එන්නයි බස් එකට යනවා ඇති මුළු සමුර්ධි දීමනාවම. 😁
    Ok Fine Whatever GIF by MOODMAN
     
    • Haha
    Reactions: Candid-B

    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    3,206
    5,704
    113
    සමුර්ධිය ගන්න අය මාසෙට දවස් කිහිපයක් පාරවල් අතුගානවා වගේ පොදු වැඩ කරන්නත් ඕනේ නේද? නැත්නම් එහෙම නොකර නිකන්ම සමුර්ධිය ගන්න අයත් ඉන්නවද?
     
    • Like
    Reactions: hecker_thama

    hecker_thama

    Well-known member
  • Dec 27, 2022
    6,764
    6,978
    113
    සමුර්ධිය ගන්න අය මාසෙට දවස් කිහිපයක් පාරවල් අතුගානවා වගේ පොදු වැඩ කරන්නත් ඕනේ නේද? නැත්නම් එහෙම නොකර නිකන්ම සමුර්ධිය ගන්න අයත් ඉන්නවද?
    ehema oone na ape paththe un ehema karanne na