Sanam Re cover

Fancy Enterprises

Active member
  • Mar 26, 2017
    266
    56
    28
    අලුතින් චැනල් එකක් කරනවා කොල්ලනේ
    පුළුවන් උදවුවක් දීපල්ලා
    පුළුවන් කමකට නෙමෙයි
    නිකන් කාමරේක රෙකොර්ඩ් එහෙම කරන්නේ ස්ටුඩියෝ වලට යන්න නම් සල්ලියක් නෑ
    ඔන්න අපේ කවර ඒක
    හොද නොහොද කියන්න
    නොහොද අනිවම කියන්න





    ඔන්න අපේ චැනල් ඒක
    සබ්ස් පාරක දාලා ෂෙයාර් කරලා හෙල්ප් එකක් දෙන්න
    ස්තුතියි හැමෝටම


    https://www.youtube.com/channel/UCGuBW1Y527_YawTXPXuJ_TA
     
    • Like
    Reactions: djnick

    tintinonline

    Member
    Sep 19, 2013
    1,571
    207
    0
    මෙතන
    හොදයි මචන් ....සුපර්
    මචන් මේකේ 1.52 ඉදලා 2.00 වෙනකල් තියන ලොකේෂන් කොහෙද කියන්න පුලුවන්ද?
    ප්ලීස් මචෝ..
     

    yasi96

    Well-known member
  • Apr 9, 2017
    4,884
    1,317
    113

    OED8zor.gif(yasi96)
    n9UhMcJ.gif(yasi96)
    n1347Bt.gif(yasi96)
    mUm3u3E.gif(yasi96)

     

    Killerstuffbaby

    Well-known member
  • Sep 27, 2015
    2,439
    117
    63
    Rig eka uda
    hodai eeth machan pronunciation hadaa ganna mokada hindi kiyanne sinhala apita lagama bhashawak hugaak ape sinhala wachana thiyanawa hindi wala. issaralama kiyana malli poddak wachana waraddanawa den kiyanna epa mama wiwechanaya karanawa kiyala. ewa hadaaganna ballann akollane mokada mama hindi hodata igenagena udee idala hawas wenakal katha karana pudgalayek ekai keewe.
     
    Last edited: