අපේ සදකඩ පහනක් එංගලන්තයේ වෙන්දේසියක
සදකඩ පහන කියන්නේ අපේ රටේ අතීත කලා නිර්මාණ අතර බොහොම සුවිශේෂ එකක්.කෝකයේ වැඩිම කථා බහට ලක් වු ශ්‍රී ලජකීය කලා නිර්මාණය සදකඩ පහනයි කිවුවොත් වරදක් නැහැ.
බොන්හැම්ි නැමති ආයතනය මගින් මෙම වෙන්දේසිය පවත්වනු ලබන අතර මෙම සදකට පහන ස්ටර්ලින් පවුම් 30 000 කට එනම් රුපියල් මිලියන 7 කට වැඩි මුදලකට ලන්සු තබා තිබෙනවා.එම සමාගම පවසන අන්දමට 1950 වසරේ දී පමණ ලංකාවෙන් රුගෙන ගිය බව කියන මෙම නිර්මාණය වසර 1500 පමණ පැරණි බව පැවසෙනවා. කෙසේ වෙතත් අපේ පුරාවිද්‍ය දෙපාර්තුමෙන්තුව පවසන්නේ අපේ රටේ සොයාගත් කිසිදු ඉපැරණි සදකඩ පහනක් අස්ථාන ගත වී නැති බවයි
obtain from internet.. translate not on me..