Sandboxie - Security Software

BLACKLIST_MEMBER

Well-known member
  • Feb 9, 2008
    37,854
    14,810
    113
    127.0.0.1
    hoda uthsahayak machan smilies yoda ganeema uparimai :D sahenda galapen lesa smilies yodagena thiyei lassanai :D

    he he..patta machan..thankx lokka..hoda post ekak..sirama wadagath thread ekak ..:D rep+ :P huta rep denna balu :baffled:
    habai math onna KIS walata kamathi na onna hikzz ;)

    dan me uba deepu RS link eka dl karanda gihin virus ekak awoth :shocked:

    Bookmarked

    hehe ela ela :D naha oke virus naha mama baluwa :D mama dagena inneth meka thamai :D
     
    • Like
    Reactions: tharuksha123

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ehemada? man hithanne ehenam arayage mokak hari install karana awlak wage :nerd:

    ow ehema venna oona. man pavichchi karanne Windows 7 64bit edtion eka. eeke hondata vada karanava. habai ithin setup run karanna onnum Drop Rights setting eka no denna oona. moko eeka 64bit valadi enne Y karala arakshaka heethun matha.

    man ooka Vista 64bit ha Windows 7 64bit edtion vala test karala thiyanava. hondata vada karanava. Windows xp 64bit edition eketh vada karanna oona. eeke test kalaa da kiyalanum mathaka nae hariyata.
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    :yes: ඇත්ත. නමුත් ඒකට පිලියමක් විදියට internet වලට access කරන්න බැරි වෙන්න permissions හදල දීල තිබුනොත් හරි. මේක ඒ අතින්, Safe browsing වලට වඩා virus වලට ආරක්ශිත ක්‍රමයක් වශයෙන් අනුගමනය කරන්න පුලුවන් :yes:

    ඒ කියුවෙ? Sandboxie එකෙන් ද?

    ඔව් පරිගණකය අන්තර්ජාලය හා සම්බන්ධ වෙන්නෙ නැති අවස්ථාවෙදි රන් කරල ඊට පස්සෙ සෑන්ඩ් බොකසී එකෙන් ඩිලීට් කළාට පස්සෙ ආපහු ඉන්ටර්නෙට් කනෙක්ට් කරන එක ආරක්ෂිතයි.
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    යාලුවා කාලෙකට පස්සේ..
    අපිත් එක්ක හොද දෙයක් බෙදා හදාගෙන තියෙන්නේ.. ;)
    නියමයි යාලුවා.. :D
    මේ දෙවල් සමහරු වෑදගත් නෑ කිව්වාට.. අපි දන්නවා, මේ දේ කොයි කාටත් වෑදගත් කියලා.. :)
    ස්තුතියි යාලුවා මේ වගේ දෙයක් අපිත් එක්ක බෙදා හදා ගත්තාට..
    රෙප් +
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,810
    113
    127.0.0.1
    Ela siddiya :D Mamanun net eken softwares banne na. Altuhma athal eka thama games anun manun kaden ganna eka :P Hmm aluth siddiyak wage :D Mamanun Virtual Box gana danun hitiye na thanks for the info :D
    hehe welcome :D

    බොහොම ස්තුතියි... ගොඩාක් වටිනවා...

    රෙප් +
    :D Welcome

    BTW Repost newe :P
    ha :rofl:

    good post broo rep beelu ban yaka naginawa
    no problem :D

    Ado spread karannalu bambuwa :oo: Mala wikaarayak meka mala painawa kaata hari ekek hoda thread ekak daala rep ekak denna giyaama bambuwak kiyanawa :growl:
    hehe rep gana wada wen na bro no problem :D

    Thank u machan!,i will try!
    ela ela ;) :D

    E ubalata kiyala wadak nathi hinda :P Stick to the topic will ya :rofl: Dannawane blacky ta mala pannoth hari darunui hode
    aane mama honda lamayek :P

    sand box eke virus 1k tibboth?? :eek:
    he he.. adamai mehema cn 1k ahuwe..thnx...:D
    hehe sandbox eke virus na aluthin create karapuwama :D passe virus awama eka empty karama okkoma suddai saneepay :P :P

    Mama hithuwe machine ekata gahapan kiyala kiyai kiyala:eek:
    :lol: mang hithuwa umba eka hithai kiyala :P :P machine walata gahana eka paw sidda wena wadak :growl:

    thanku thanku
    onna 5kin salakuwa

    welcome :D


    ela macho

    ;) ;) :D

    Try karala balannam ;)

    aniwa balapan :yes:
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,810
    113
    127.0.0.1
    ow ehema venna oona. man pavichchi karanne Windows 7 64bit edtion eka. eeke hondata vada karanava. habai ithin setup run karanna onnum Drop Rights setting eka no denna oona. moko eeka 64bit valadi enne Y karala arakshaka heethun matha.

    man ooka Vista 64bit ha Windows 7 64bit edtion vala test karala thiyanava. hondata vada karanava. Windows xp 64bit edition eketh vada karanna oona. eeke test kalaa da kiyalanum mathaka nae hariyata.

    ela, thanks for the info, aniwaren wada karanna one :yes: 7 walata wada karanawa kiyanne ithin xp walata ahanna deyak nane ;) apita kalin beta testersla test karanna athine oka :rofl: +Rep added
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    එලකිරි මචං...මම ඔය සීන් එක අහලා තිබ්බා....ඒත් වැඩිය ෂුවර් නැති නිසා දාල ටෙස්ට් කරේ නෑ..ඉක්මනම දාලා බලන්න ඔනේ...උඹ හොඳට විස්තරේ දීලා තියෙනවා.... :):)
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,810
    113
    127.0.0.1
    ඒ කියුවෙ? Sandboxie එකෙන් ද?

    ඔව් පරිගණකය අන්තර්ජාලය හා සම්බන්ධ වෙන්නෙ නැති අවස්ථාවෙදි රන් කරල ඊට පස්සෙ සෑන්ඩ් බොකසී එකෙන් ඩිලීට් කළාට පස්සෙ ආපහු ඉන්ටර්නෙට් කනෙක්ට් කරන එක ආරක්ෂිතයි.

    ඔව් download කරල sandbox settings වලින්
    Capture699.jpg

    Capture698.jpg

    ඉන්ටර්නෙට් ඇක්සස් බ්ලොක්ක් කරාම ආරක්ෂිතයි :yes:
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,810
    113
    127.0.0.1
    ado me DL karala run karnne nathuwa.dl unama auto run wena virus thiyei neda ?
    a hinda dl karanakota oka run karala dl karana file save kara ganda puluwan neda ?:nerd::nerd:

    Download nokara run wenne nam activex walin :yes: ewa browser eken allow karama thamai eath download wenne :yes: saha ewa download wena hati okkoma oken wena thanakata recover karaganna puluwan :yes:
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,810
    113
    127.0.0.1
    එලකිරි මචං...මම ඔය සීන් එක අහලා තිබ්බා....ඒත් වැඩිය ෂුවර් නැති නිසා දාල ටෙස්ට් කරේ නෑ..ඉක්මනම දාලා බලන්න ඔනේ...උඹ හොඳට විස්තරේ දීලා තියෙනවා.... :):)

    එල එල :D දැන් පැහැදිලි නම් එල :D අනිව ට්‍රයි කරන්න ඕනෙ භාන්ඩයක් :yes: :D
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,810
    113
    127.0.0.1
    යාලුවා කාලෙකට පස්සේ..
    අපිත් එක්ක හොද දෙයක් බෙදා හදාගෙන තියෙන්නේ.. ;)
    නියමයි යාලුවා.. :D
    මේ දෙවල් සමහරු වෑදගත් නෑ කිව්වාට.. අපි දන්නවා, මේ දේ කොයි කාටත් වෑදගත් කියලා.. :)
    ස්තුතියි යාලුවා මේ වගේ දෙයක් අපිත් එක්ක බෙදා හදා ගත්තාට..
    රෙප් +

    එල එල, තැන්ක්ස් බ්‍රෝ