Finishing sander ekei orbital sander eken loku wenasak tiyenawada? Loku ganak dila aran wadak na lokuwata dan wadak nathi nisadongcheng එකේ තියෙන්නෙ ෆිනිශින් සෑන්ඩර් සහ 1/2 paper sander නේ, ඒ දෙක නම් යූස් කරලා නැහැ.
තනි සෑන්ඩර් එකක් නම් තියෙන්නෙ varable speed තියන random orbit sander එකක් තමයි ගන්න ඕන, නමුත් ලංකාවෙ හොඳ බ්රෑන්ඩ් එකකවත් variable speed තියන random oribt සෑන්ඩර් නැහැ
Makita MT එකක් තියනවා, ඒකෙ variable speed නැහැ, Metabo එකේ තියනවා varable speed තියන එකක්, ඒක 23ක් කිවුවා ගාන
මම USA වලින් Makita BO5041 එකක් ඕඩර් කරා තාම ආවෙ නැහැ 79$යි උනේ, හැබැයි 110v නිසා transformer එකට ගහල තමයි යූස් කරන්න වෙන්නෙ, ඒක ලොකු අවුලක් නැහැ මට නම්.
ෆිනිශින් සෑන්ඩර් වලින් ලීයෙ ගොඩක් අයින් වෙලා යන්නෙ නැහැ, jointer හරි planer එකකින් හරි හොඳටම ස්මූත් කරපු එකක් තමයි ෆිනිශින් සෑන්ඩර් එකෙන් සෑන්ඩ් කරලා හොඳටම ස්මූත් කරලා ගන්නෙ. අඩුම තරමෙ ග්රයින්ඩරෙන් කපලා ග්රන්ඩර් පාරවල් තියනවා නම් ඒව යවන්නත් හරි අමාරුයි ෆිනිශින් සෑන්ඩර් එකෙන්Finishing sander ekei orbital sander eken loku wenasak tiyenawada? Loku ganak dila aran wadak na lokuwata dan wadak nathi nisa
ෆිනිශින් සෑන්ඩර් වලින් ලීයෙ ගොඩක් අයින් වෙලා යන්නෙ නැහැ, jointer හරි planer එකකින් හරි හොඳටම ස්මූත් කරපු එකක් තමයි ෆිනිශින් සෑන්ඩර් එකෙන් සෑන්ඩ් කරලා හොඳටම ස්මූත් කරලා ගන්නෙ. අඩුම තරමෙ ග්රයින්ඩරෙන් කපලා ග්රන්ඩර් පාරවල් තියනවා නම් ඒව යවන්නත් හරි අමාරුයි ෆිනිශින් සෑන්ඩර් එකෙන්
පේන්ට් කෝට් අතර ෆිනිශින් සෑන්ඩර් එකෙන් සෑන්ඩ් කරන්න පුලුවන්
variable speed random orbit sander එකක් තියනවා නම් ගොඩක් දේවල් කරන්න පුලුවන්, ඒකෙ ස්පීඩ් අඩු වැඩි කරලා ෆිනිශින් සෑන්ඩරෙන් කරන වැඩේ කරනන්ත් පුලුවන්, ස්පීඩ් එක වැඩි කරලා ඒ තරම් ස්මූත් නැති ලී සෑන්ඩ් කරගන්න, එහෙම නැත්නම් පේන්ට් රිමූ කරන්න වගේ දේවල් කරන්නත් පුලුවන්, කාර් එක උනත් පොලිශ් කරන්න පුලුවන් ඒකෙන්.
random orbit සෑන්ඩර් එකෙන් පාරවල් හිටින්නෙ නැතුව ඕන කෙනෙක්ට සෑන්ඩ් කරන්න පුලුවන්, අනෙක් සේරම සෑන්ඩර් වලින් ඒ තරම් ලේසියෙන් පාරවල් හිටින්නෙ නැතුව සෑන්ඩ් කරන්න අමාරුයි.
ඔය ඩොන්චෙන් වල තියන 1/4 paper එක තමයි ෆිනිශින් සෑන්ඩර් එක, (DSB100)
1/2 paper එක මම යූස් කරලා නැහැ, ඒක ෆිනිශින් සෑන්ඩර් එකට වඩා පවර්ෆුල් ඇති. (DSB234/DSB185)
මචන් මට පොඩි දෙයක් දැන ගන්න ඕනේ.. දැන් අපි හිතමුකෝ පරන දොරක් ග්රයින්ඩර් අල්ලන්න ඕනේ කියලා.. ඕක අත හුරු එකා ගානට අල්ලනවා.. පුරුදු නැති කෙනෙක් ඇල්ලුවොත් වැඩියෙන් හෑරිලා කැපෙනවා...ෆිනිශින් සෑන්ඩර් වලින් ලීයෙ ගොඩක් අයින් වෙලා යන්නෙ නැහැ, jointer හරි planer එකකින් හරි හොඳටම ස්මූත් කරපු එකක් තමයි ෆිනිශින් සෑන්ඩර් එකෙන් සෑන්ඩ් කරලා හොඳටම ස්මූත් කරලා ගන්නෙ. අඩුම තරමෙ ග්රයින්ඩරෙන් කපලා ග්රන්ඩර් පාරවල් තියනවා නම් ඒව යවන්නත් හරි අමාරුයි ෆිනිශින් සෑන්ඩර් එකෙන්
පේන්ට් කෝට් අතර ෆිනිශින් සෑන්ඩර් එකෙන් සෑන්ඩ් කරන්න පුලුවන්
variable speed random orbit sander එකක් තියනවා නම් ගොඩක් දේවල් කරන්න පුලුවන්, ඒකෙ ස්පීඩ් අඩු වැඩි කරලා ෆිනිශින් සෑන්ඩරෙන් කරන වැඩේ කරනන්ත් පුලුවන්, ස්පීඩ් එක වැඩි කරලා ඒ තරම් ස්මූත් නැති ලී සෑන්ඩ් කරගන්න, එහෙම නැත්නම් පේන්ට් රිමූ කරන්න වගේ දේවල් කරන්නත් පුලුවන්, කාර් එක උනත් පොලිශ් කරන්න පුලුවන් ඒකෙන්.
random orbit සෑන්ඩර් එකෙන් පාරවල් හිටින්නෙ නැතුව ඕන කෙනෙක්ට සෑන්ඩ් කරන්න පුලුවන්, අනෙක් සේරම සෑන්ඩර් වලින් ඒ තරම් ලේසියෙන් පාරවල් හිටින්නෙ නැතුව සෑන්ඩ් කරන්න අමාරුයි.
ඔය ඩොන්චෙන් වල තියන 1/4 paper එක තමයි ෆිනිශින් සෑන්ඩර් එක, (DSB100)
1/2 paper එක මම යූස් කරලා නැහැ, ඒක ෆිනිශින් සෑන්ඩර් එකට වඩා පවර්ෆුල් ඇති. (DSB234/DSB185)
මචන් මට පොඩි දෙයක් දැන ගන්න ඕනේ.. දැන් අපි හිතමුකෝ පරන දොරක් ග්රයින්ඩර් අල්ලන්න ඕනේ කියලා.. ඕක අත හුරු එකා ගානට අල්ලනවා.. පුරුදු නැති කෙනෙක් ඇල්ලුවොත් වැඩියෙන් හෑරිලා කැපෙනවා...
නැද්ද මුකුත් මැෂීන් එකක් සෑන්ඩරේ වගෙ ෆ්ලැට් සර්ෆේස් එකක් තියෙන ලීයට ඇල්ලුවම ගානට එක සමානව ග්ලයින්ඩර් වෙන...?
thanks machan.. ko thaama Tool thread ekak damme na ne.. daamuko machan...එහෙම ග්රයින්ඩරේට හයි කරලා ඕක කරන්න පුලුවන් ගැජට් එකක් නැහැ, චයිනීස් එවුන් හදපු මොකක් හරි අට මගලක් තියනවද දන්නෙ නැහැ
ඉතින් සෑන්ඩරේ වගේ තියෙන්නෙ සෑන්ඩරේ තමයි ඕකට හරියනම ගැජට් එක, ඒකෙ සර්ෆේස් එක ෆ්ලැට් ඕනවට වඩා කැපෙන්නෙ නැහැ
රවුටරේට නම් තියනවා එහෙම තික්නස් එක ඇජස්ට් කරන්න පුලුවන් විදි(plunge base), ඒකෙනුත් පේන්ට් රිමූ කරනවා වගේ වැඩ කරන්න බැහැ, ලීයෙ gorve එකක් කපනවා වගේ වැඩක් තමයි කරන්න පුලුවන්.
ඔය ග්රයින්ඩර් අල්ලන එක ලේසියට ලංකාවෙ එවුන් කරාට වෙන කිසි රටක ඔය වැඩේ කරන්නෙ නැහැ, ලොකු චාන්ස් එකක් තියනවා ලීය ඩැමේජ් වෙලා යන්න
සෑන්ඩරෙන් ගානට කරන්න පුලුවන්,
jointer/planer එකෙනුත් කරන්න පුලුවන් ඔය වැඩේ
thanks machan.. ko thaama Tool thread ekak damme na ne.. daamuko machan...
thawa chuty prashnayak. ara Delgoda thiyenawa Jayakirana kiyala Tool shop ekak.. eke badu hodai da?