Sandhi Suda

SIC

Well-known member
  • Dec 3, 2012
    10,600
    5,746
    113
    KALUTHARA
    Sandhi suda oil eka aduwata ganna thanak dannawada. Daraz eke 19000/-. India walin ena kenek hari awulak na

    37212513-8AB1-406D-84AA-1776E3FF70F7.jpeg
     
    • Like
    Reactions: Alameen

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,883
    113
    තනි බොරුවක් බන් ඕක.. ඔයවගේ තව ප්‍රෝදාවක් තමයි teleseen එකෙන් විකුණන ලබ්බවල්.. පැය බාගේ පැයේ ඇඩ් ගගහා මිනිස්සුන්ගේ මොළ හෝදලා විකුණන බඩු
     

    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,600
    5,746
    113
    KALUTHARA
    තොපිත් ආයුර්වේද කියලා ⁣ඔතලා දෙන ප්‍රෙඩ්නිසලොන් වලට රැවටෙන තරම්.
    Na mcn pain killers bipu awidinna bari tatama amruwen hitapu ayata hoda una meken. Beheta gana kisisma awulak na. Kalin meka 7/8 wage une ekai
     

    2by2

    Well-known member
  • Dec 9, 2017
    1,642
    1,101
    113
    ගනින් ගනින් මගෙත් වාත අමාරුවක් තිබිලා හරිගියා 😋
     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,671
    39,346
    113
    Homagama
    මොකක් ද ඒ කතාව 😮

    දැන් දේශිය වෙදකම් කියලා දෙයක් නැ. තිබ්බා. ඒවා මැරිලා ගිහින් ⁣කාලයත් සමග. හේතුව නව පරික්ෂණ නොවිම. දැන් ඉතිරිවෙලා ඉන්න ඇත්තම පෙරදිග වෛද්‍යවරුන්ටත් රෝග ලක්ෂණයකට ප්‍රතිකාර කිරිම හැර දුරකට යන්න බැ. කොහොමත් ලෙඩක් කන්ෆර්ම් නම් කරන්නම බැ බටහිර වෛද්‍ය උපකාර නැතුව.

    ඒනිවේ බහුතරයක් ඉන්න බොරු ⁣හෙල වෙද්දු කරන්නේම, බටහිර වෙදකමේ තියන NSAIDs වර්ග හා ස්ටෙරොයිඩ්ස් වර්ග අත යටින් කලවං කරලා දෙන එක. බෙහෙත තියන නිසා ලක්ෂණ අඩුවෙනවා. ලෙඩේට ට්‍රිට්මන්ට් එකෙක් වෙන්නේ නැති නිසා ලෙඩට දිගුකාලින හොදක් වෙන්නැ. ඒකයි ඇත්ත.

    අනික මෙයලා නිසි ඩොස් එක හා නොදිය යුතු අවස්ථා දන්නැති නිසා ලෙඩා තවත් අවධානමක.

    ඔයිට වඩා හොදයි බටහිරින්ම බෙහෙත් බොනවා. ඔච්චර ගානක් යනැ ඔය ටික බොන්න.

    Na mcn pain killers bipu awidinna bari tatama amruwen hitapu ayata hoda una meken. Beheta gana kisisma awulak na. Kalin meka 7/8 wage une ekai

    එළ උබට හොදනම් මට මොකෝ.
    මොකෝ අපි ලෙඩ්ඩු දැකලා නැතිවැයි ඔය වගේ කියන.
     

    Alameen

    Well-known member
  • Jan 8, 2023
    703
    1,203
    93
    මම ඉන්දියාවෙන් ගෙනාවා. එතකොට නං ඔයිට වැඩිය අඩුයි ගාන.

    දනිස් අමාරු එහෙම තිබ්බ අය කීප දෙනෙක්ට ගුණයක් තිබ්බා දවස් දෙක තුනක් ගෑවම. මම ගත්තු එකත් තව ඉතිරි.
     

    Undead

    Well-known member
  • Dec 14, 2009
    1,918
    743
    113
    OSAKA
    Machan meka use karanna epa thanikarama boruwak.mam hodatama danna kenekuth use kara kisima hodak naa. oota wada hoday sidhdhalepa gawa nam.. danna kenektawath ganna kiyan naha.. aparade salli.
     
    • Wow
    Reactions: B.Chat

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    28,729
    1
    49,754
    113
    ප*යාගල
    sorry.com
    කරන්න පුලුවන් විදියක් තියනවා . Flipkart එකෙන් ගෙනන්න පුලුවන් Shopindiasey හරහා. ටැක්ස් කොහොමද දන්නෙ නැ