16GB SanDisk Ultra පෙන් එකක් තියනවා එක write protected වෙලා තියෙන්නෙ,කරන්න පුලුවන් හැම දෙයක්ම කලා එත් ප්‍රථිපලයක් ආවේ නැ නේ.මේකට මොකක්ද කරන්න පුලුවන්,අලුත් පෙන් එකක් පරණ එකකුත් නෙමෙයි.
ස්කැන් කරපුවාම boot sector එක රිඩ් කරන්න බැ කියලා එන්නෙ, bad sector වගයකුත් පෙන්නනවා,මොකක්ද මෙකට කරන්න පුලුවන්.
ස්කැන් කරපුවාම boot sector එක රිඩ් කරන්න බැ කියලා එන්නෙ, bad sector වගයකුත් පෙන්නනවා,මොකක්ද මෙකට කරන්න පුලුවන්.