man gawa sandisk ekak tiyenwa write protect wela hada ganna widiya kiyapanko
mage yaluwekutath wuna.. habai eka nikan hambawela thiyenne.
man gawa sandisk ekak tiyenwa write protect wela hada ganna widiya kiyapanko
kohenda gaththe?
man gawa sandisk ekak tiyenwa write protect wela hada ganna widiya kiyapanko
Transcend Jetflash 810k ganin
waterproof shockproof
mama 32 GB ekak mugen gaththe dan 6 month withara wenawa,thama elata wada
1 week walin pen eka awa.
![]()
http://www.ebay.com/itm/Transcend-USB-32GB-32G-JetFlash-810-JF810-USB3-0-Flash-Pen-Drive-New-/111484780207?pt=LH_DefaultDomain_0&hash=item19f502beaf

mama gatta ebay eken Genuine Sandisk 32Gb ekak (usb 3.0)
elatama weda speed ekath maru..
menna link eka
ebay
man balannamEbay බං. http://www.ebay.com/itm/-/370992363374?ssPageName=ADME:L:OC:US:3160
මම ගත්තේ මේ ebay seller ගෙන්. උගේ ඒවා quality. සමහර ඒවා counterfit බං. පරිසමෙන්.
ebay eken warrenty naha neda? thiyenawa kiwwata?
waranty නම් තියනවා කියනවා. එත් මොනවා හරි උනහම අපහු යවන්න නම් කෙස් බන්. හැබැයි බඩුව අවහම අවුල් නම් එක proof කරන්න පුළුවන් විදිහට seller ට කීවහම සල්ලි අපහු දෙනවා. මම මගේ යාලුවෙක්ට pen එකක් ගැනල දුන්න. එකේ ටික දවසකින් අවුලක් ආව. මම එක ගත්ත seller ට කිව ඌ කිව ඔයාට ඕක sandisk එකෙන් හරි උගෙන් හරි warranty claim කරගන්න පුළුවන් කියල. මම SanDisk එකේ contact form එක හරහා අලුත් එකක් ගෙන්න ගත්ත. Sandisk එකෙන් කිව පරණ pen එක එවන්න කියල, අපි කිව එකට ගොඩක් mail cost එකක් යනවා කියල. උන් කිව pen එකේ serial no එක පෙන විදිහට කුඩුකරලා photo එකක් එවන්න කියල. අපිට sandisk එකේන අලුතෙන් pen එකක් සති 2න එවුව.
e sellergenmada apahu sandisk ekak gaththe?hmm...e sellergenmada apahu sandisk ekak gaththe?
Sandisk USA එකෙන්.
e kiyanne original thanin gaththe.. ebay neh? link eka denawada?
mage laga thibba sandisk cruzer switch 32 GB eka write protect una.eka present ekakata labuna ekak.labila 1 year wath naha.Kigston eka dan 6 year withara use karanawa ,ape amma kalisama hodala wathura gihillath wada.Adata ekak thiyenawa ekath dan 4year withara,thawa wada.Brand eken hoda naraka hoyanna amarui ban
kingston gnna epaa mcn.16GB fake pen thinawa shop wala mara slow.
![]()
SanDisk ,ADATA , Imation gnna..


7.29$ imane...rs. 977.12 neh? amathara charges ehema nahane?