
පට්ට ලස්සන සින්දුවක්![]()
ඕං මං ගානෙ ලිරික්ස්
උකුලේ ළමැදේ ඉද උනුසුම ලැබු කාලේ...
නැලවිලි ගී වල තාලෙන් නැලවුනු කාලේ...
තාමත් එහෙමයි.... මට අමතක නෑ.....
තාමත් එහෙමයි.... කිසි වෙනසක් නෑ...
යං යං යං යං... අපි සැනසිල්ලේ......
යං යං යං යං ..... අපි නැලවිල්ලේ.....
දුව පැන ඇවිදලා සෙල්ලම් කල ඒ කාලේ....
ඇළ දොල ගංගා වැව් වල පීනපු කාලේ...
තාමත් එහෙමයි මට අමතක නෑ.....
තාමත් එහෙමයි කිසි වෙනසක් නෑ....
යං යං යං යං... අපි සැනසිල්ලේ......
යං යං යං යං ..... අපි නැලවිල්ලේ.....
අකුරු කරන්නට ගුරු ගෙදරට ගිය කාලේ....
රංචු ගැහිලා කවි සින්දු කියපු ඒ කාලේ.....
තාමත් එහෙමයි මට අමතක නෑ.....
තාමත් එහෙමයි කිසි වෙනසක් නෑ....
යං යං යං යං... අපි සැනසිල්ලේ......
යං යං යං යං ..... අපි නැලවිල්ලේ.....



mp3 eka dennako kawuru hari
පට්ට ලස්සන සින්දුවක්![]()
ඕං මං ගානෙ ලිරික්ස්
උකුලේ ළමැදේ ඉද උනුසුම ලැබු කාලේ...
නැලවිලි ගී වල තාලෙන් නැලවුනු කාලේ...
තාමත් එහෙමයි.... මට අමතක නෑ.....
තාමත් එහෙමයි.... කිසි වෙනසක් නෑ...
යං යං යං යං... අපි සැනසිල්ලේ......
යං යං යං යං ..... අපි නැලවිල්ලේ.....
මට නම් හිතෙන විදිහට මේක එපික් ෆේල් ඕයි ... මට අල්ලන්නෙ නෑ ... සංගීත්ගෙ පට්ට සින්දු තියෙනව ඒත් මේකනම් "චොප්ප චොර"![]()

