isopropyl alcohol thiyanawa nam paan iri makenawa.Tissue paper eke pen eken circle ekak andala sanitizer dammama ink diya wenna gahalu honda sanitizer wala
Can U guys test your brand and post result?
Ai bn sathise thiyenne pera campus eken gahana mask eka. Eka hodai neh. Mama karanne eka daala surgical or kn95 ekak udin daanawa. Rs.200k wenawa habai 25 times washable.අඩෝ ඕව පට්ට ගනන්නේ මන් නම් සතොසේ තියෙනවා අඩුවට ඒවා ගන්නවා
95 මාස්ක් එක සබන් ගලා අව්වේ වේලලා දන්වා කොහේ තියෙන සල්ලිද බන් වියදම් කරන්න
95 කිසැරයක් හෝදලා පාවිච්චි කරන්න හොදද ?![]()
හම්මෝ යකො. කඩවල වලට යන යන පාරට mask මාරු කරන්න ඕනෑ නෑ. මුළු ගමනටම එක මාස්ක් එකක් දාපන්. ඒක ගෙදර ගෙනල්ලා විසි කරපං.මට එක පාරක් wife එක්ක කඩවල් ගානේ ගිහින් ගෙදර එනකොට සැනිටයිසර් 200ml යනවා
කඩවල් වලට යන්න වාහනේට එන එන ගානට අපි දෙන්නම මාස්ක් 2යි, Face Shield එකයි ගලවලා මල්ලකට දාලා ආයේ කඩෙකට යද්දී මාස්ක් 2යි, Face Shield එකයි අලුතෙන් දාගන්නවා (ගෙදර ගෙනත් ඒවා ඩෙටොල් වතුරේ දාලා හෝදනලා ආපහු ගන්නවා)
කඩෙන් කඩේට මාස්ක් මාරු කරලා අත් සැනිටයිස් කරනවා, සපත්තු වල යටත් සැනිටයිස් කරනවා
වාහනේ දොරවල් වල හැන්ඩල් සැනිටයිස් කරනවා
ගෙදර ගෙනත් ඩෙටොල් එකේ ඔබන්න බැරි බඩුත් සැනිටයිස් කරනවා
ඒ නිසා දවසකට සැනිටයිසර් 200ml යනවා
මම මෙච්චර කල් ගත්තේ My Doc එක
ඒකේ 1L- 1,150/-ක් වුණා
ඒත් 1L ඒවා අද ගන්න නෑ. ඉවර වෙලා....
අද කටුගස්තොට ආර්පිකෝ එකේ තිබුණු ඒවා මේ
Dash කොල පාට එක 2020 දෙසැම්බර් පරන ලොට් එක. ඒකේ 4L- 3,400
රතු එක අලුත් ලොට් එක. ඒකේ 4L- 3,900/-
View attachment 139015
Red Germ Killer. මේකේ 5L - 3,500/- (ලීටරයක් 700/- වැටෙන්නේ)
View attachment 139016
Prevense (Hospital Grade ලු)
මේකේ 80% V/V (අනිත් සේරගේම 75% V/V) ඒ නිසා මේක Hospital Grade කියනවා ඇත්තේ.
මම අද මේක ගත්තා 4.5L- 5,820/-
View attachment 139017
View attachment 139018
හොඳම උඩ එකා කියලා තියනවා වගේ surgical තමයිහම්මෝ යකො. කඩවල වලට යන යන පාරට mask මාරු කරන්න ඕනෑ නෑ. මුළු ගමනටම එක මාස්ක් එකක් දාපන්. ඒක ගෙදර ගෙනල්ලා විසි කරපං.