Santa Cruz del Islote

sat_12

Well-known member
  • Sep 2, 2015
    2,234
    345
    83
    Kuliyapitiya
    Santa Cruz del Islote” කියන්නේ කොලොම්බියාවට අයත් පුංචි දුපතක්. අක්කර 2.4ක් පමණයි ගොඩබිම. ඒ වුනත් මිනිසුන් 1200ක් පමණ ජිවත් වෙනවලු. ලොව ජනගහන ඝනත්වයෙන් වැඩිම දුපත මෙයයි.

    santa_cruz_delislote.jpeg







     
    • Like
    Reactions: Utumesh

    mastersir

    Well-known member
  • Sep 27, 2015
    1,346
    59
    48
    ara eha pena island ekata yanna baida danne na..ekenam kauruth wadiya na wage..eka columbia wata aith nadda danne na.


    PS ... kochchar minissu hitiyath sea water clear.:shocked::shocked:
     
    Last edited: