මේ පාර අවුරුදු දවසක රෑ ගියා බන් මියුසික් ප්‍රෝග්‍රෑම් එකක්.ඒකෙ සනුක ,අමිල තව දෙන්නෙක්ද කොහෙද හිටියා.සිරසේද මන්ද ගියේ.සාජ්ජේ වගේ නමක් තිබ්බ මතක.ඒ ප්‍රෝග්‍රෑම් එක හොයලා දියන්කෝ පුළුවන් එකෙක්.ලින්ක් එක හරි.