sanuka,amila...music

ST.PIERRE

Well-known member
  • Jun 19, 2017
    5,674
    10,699
    113
    octagon
    මේ පාර අවුරුදු දවසක රෑ ගියා බන් මියුසික් ප්‍රෝග්‍රෑම් එකක්.ඒකෙ සනුක ,අමිල තව දෙන්නෙක්ද කොහෙද හිටියා.සිරසේද මන්ද ගියේ.සාජ්ජේ වගේ නමක් තිබ්බ මතක.ඒ ප්‍රෝග්‍රෑම් එක හොයලා දියන්කෝ පුළුවන් එකෙක්.ලින්ක් එක හරි.