මචන් මේ අහපන්, ඔය කියන දුබලතාවය මිනිස්සු උපතින් අරගෙන එන දෙයක්, නැතුව විපක්ශ නායක වුනාට පස්සෙ වත්, මහින්දගෙන් වෙන් වලා විපක්ශෙට ආවමවත් වෙන දෙයක් නෙමෙයි.
ඔය දුබලතාවය බලපාන්නේ ගෑනු සතුටු කරන්න ගියාම. රටක් පාලනය කරන්න, පක්ශයක් පාලනය කරන්න ඕක වැඩක් නෑ.
හැම දෑම මේ රටට කෙලවුනේ, ඕක කෙලින් කරගෙන මම මහා පුරුසයෙක්මි කිය කියා බොඩිය පෙන්න්නලා රට පාලනය කරන්න ගිය මිනිස්සු, ගෑනු හින්දා.
චන්ද්‍රිකා කල්ත් ඕකමයි. මහින්ද බඩ ඉස්සරහට දාගෙන, හරහට මහත්වෙච්ච ඇඟ රට පුරා කට් අවුට් වල එල්ලගෙන කරන්න හදන්න්නෙත් ඕකමයි.
මිනිස්සුන්ට ටිකක් කල් ගිහාම තේරෙනවා ඇඟ තිබ්බට මොලේ නෑ කියලා.
චන්ද්‍රිකා පැරදුනෙත් ඒකයි, මහින්ද පරදින්නෙත් ඒකයි. රටේ මිනිස්සුන්ගෙ ප්‍රස්න විසදන්නෙ නැතුව රටපුරා බොඩිය පෙන්නලා වැඩක් තීය්නවද?
bada gediya penwanne thopi wage harakta mole pedewi kiyalai
nethiwa inna beriwata nemei ei dewiyane ubalata therenne nedda sf dinuwoth mokada wenne kiyala me lankawata ,e bayata rata reka ganna ona nishai mechhcrama mr dagalanne nethiwa salli gena dukak nethiwa nemei ,usa karayo awith ape rateth camp gahapu data nam ubalata therewi,edata salli thiyena aya rata yawi ,anik ayata wenne mehe duk widinna thamaisf dinuwoth








