අපි යතාර්තවාදිව කතා කරන්න ඕන
යුද්දෙ දිනන්න සාධක ගොඩක් බලපෑවා
සේනාධිනායකයාගේ සහ ආණ්ඩුවේ නිවැරදි දේශපාලන නායකත්වය
ජාත්‍යන්තර සහය
ආරක්ෂක අංශ වල කැප වීම
යුද්ධය සදහා ජනතා සහයෝගය
ඔය හතරම සමාන අයුරින් නිවැරදිව ක්‍රියාත්මක උන නිසා තමයි මේ යුද්දෙ අපි දිනුවෙ. කවුරු හරි කියනවනම් මේ යුද්දෙ දිනුවෙ හමුදාවේ කැපවීමෙන් පමනයි එහෙමත් නැත්නම් ආන්ඩුවෙ නායකත්වය නිසා පමනයි කියලා මම නම් හිතන්නේ උගේ ඔලුවෙ අමාරුවක් තියෙනවා
මේ 4න් 1ක් හරි නැති උනානම් අපි යුද්ධෙ දිනන්නෙ නෑ. ඒක තමයි ඇත්ත
දැන් මේ යුද්දේ දිනපු නිසා මේකට අයිතිකාරයෝ ගොඩයි. හැබැයි මේක පැරදුනානම් ඒක බාරගන්න එකෙක්වත් නෑ.