)2 නම වැඩක් නෑ. මොකද ඔය දෙන්න හොද යුද්ද කරන්න විතරයි.direct decision වලටත් හොදයි. මහින්ද නම් වැඩක් ම නෑ. පාලනය කරන්න බෑ ගැහිලි නිසා.( මහින්දට කරන්න තිබ්බ මොලේ තියන රටට ආදරේ කරන මිනිස්සු ගත්තනම් ) මෝලයක් තියන හොද තීරණ ගන්න පුළුවන් මිනිස්සු ආණ්ඩුවේ අඩුයි. ඉන්නේ 2 ක් 3ක් ක් වගේ. 1 ක් වෙන්න පුළුවන් . මහින්ද කවද හරි ලගධි චන්ද්‍රික කරපු වැඩේ කරනවා. ටික කාලෙකට පරදවෙයි.(ආණ්ඩුව විතරක්) ආර්ථිකේ හදන්න විපක්ෂෙට තැනදෙයි. ඊටපස්සේ අර්තිකේ යම් ස්ථාවරයකට අපු ගමන් අපහු විසුරුවල. චන්දයක් තියල සන්දනේ දිනයි. මන් දන්නා විදියට ආර්ථිකේ යම් ස්ථාවරයක තියාගෙන ආර්ථිකේ ගොඩ ගන්න පුළුවන් UNP එකට . එක ඕනිම කෙනෙක් දන්නවා. එත් දැන් UNP එකේ මහා එකා නිසා ආණ්ඩුවක් ෂුවර් නෑ. හැබැයි රනිල් ට තමයි ආර්ථිකේ හොදට පාලනය කරන්න පුළුවන්. එක කරලා පෙන්නලත් තියනවා. මන් කිව්වේ මගේ මතය. කාටවත් මෙතන කඩේ ගියේ නෑ . හැබැයි රට දැන්වත් ගොඩ ගන්න නම්. අඩුම ගානේ .මිනිස්සු එකතුවෙලා 3/2 නැතිකරන්න ඕන.විපක්ෂය වැඩි කරන්න ඕන. ඇත විපක්සයෙන් ආණ්ඩුවක් එනවනම් තමයි වැඩිය හොද. මොකද විපක්ෂේ විතරයි වැඩිපුර මොලකාරයෝ ඉන්නේ.මන්කිව්වේ ආර්ථිකය.
ආණ්ඩුව ගැන වැඩිය කතා නොකලේ හැමෝම දන්නවනේ දැන් අද වෙන කොට රටේ ආර්ථිකේ ( මන් කිව්වේ ITN බලන අය ගෙන නෙවේ)
People should form a Strong opposition by their VOTES to Develop the country
because in the end if a great recession happened you cant eat roads highways and buildings 
සිරා කතාව2 නම වැඩක් නෑ. මොකද ඔය දෙන්න හොද යුද්ද කරන්න විතරයි.direct decision වලටත් හොදයි. මහින්ද නම් වැඩක් ම නෑ. පාලනය කරන්න බෑ ගැහිලි නිසා.( මහින්දට කරන්න තිබ්බ මොලේ තියන රටට ආදරේ කරන මිනිස්සු ගත්තනම් ) මෝලයක් තියන හොද තීරණ ගන්න පුළුවන් මිනිස්සු ආණ්ඩුවේ අඩුයි. ඉන්නේ 2 ක් 3ක් ක් වගේ. 1 ක් වෙන්න පුළුවන් . මහින්ද කවද හරි ලගධි චන්ද්‍රික කරපු වැඩේ කරනවා. ටික කාලෙකට පරදවෙයි.(ආණ්ඩුව විතරක්) ආර්ථිකේ හදන්න විපක්ෂෙට තැනදෙයි. ඊටපස්සේ අර්තිකේ යම් ස්ථාවරයකට අපු ගමන් අපහු විසුරුවල. චන්දයක් තියල සන්දනේ දිනයි. මන් දන්නා විදියට ආර්ථිකේ යම් ස්ථාවරයක තියාගෙන ආර්ථිකේ ගොඩ ගන්න පුළුවන් UNP එකට . එක ඕනිම කෙනෙක් දන්නවා. එත් දැන් UNP එකේ මහා එකා නිසා ආණ්ඩුවක් ෂුවර් නෑ. හැබැයි රනිල් ට තමයි ආර්ථිකේ හොදට පාලනය කරන්න පුළුවන්. එක කරලා පෙන්නලත් තියනවා. මන් කිව්වේ මගේ මතය. කාටවත් මෙතන කඩේ ගියේ නෑ . හැබැයි රට දැන්වත් ගොඩ ගන්න නම්. අඩුම ගානේ .මිනිස්සු එකතුවෙලා 3/2 නැතිකරන්න ඕන.විපක්ෂය වැඩි කරන්න ඕන. ඇත විපක්සයෙන් ආණ්ඩුවක් එනවනම් තමයි වැඩිය හොද. මොකද විපක්ෂේ විතරයි වැඩිපුර මොලකාරයෝ ඉන්නේ.මන්කිව්වේ ආර්ථිකය.
ආණ්ඩුව ගැන වැඩිය කතා නොකලේ හැමෝම දන්නවනේ දැන් අද වෙන කොට රටේ ආර්ථිකේ ( මන් කිව්වේ ITN බලන අය ගෙන නෙවේ)

