sarath fonseka.

gotta.

Well-known member
  • Aug 23, 2014
    2,219
    694
    113
    Banff, Alberta
    උඹල එකෙක්වත් මේ පාර sarath ෆොන්සේකාට support කරන්නෙ නැද්ද? පොර දිනයිද?
     

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    මිනිහව ඒ කාලේ මරාගේ මීඩියා වලින් නැත්තටම නැති කරලා දැම්මනේ..ඒවා තමා දැන් ඔය මරාට පල දෙන්නේ..:)
     

    gotta.

    Well-known member
  • Aug 23, 2014
    2,219
    694
    113
    Banff, Alberta
    මිනිහව ඒ කාලේ මරාගේ මීඩියා වලින් නැත්තටම නැති කරලා දැම්මනේ..ඒවා තමා දැන් ඔය මරාට පල දෙන්නේ..:)

    සෙනගත් නෑ පොරගේ meeting වලට. මලබේ meeting එකේ මල පැනල හිටියෙ කට්ටිය නෑ කියල
     

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    "Stannis is a commander. He's led men into war, twice. He destroyed the Greyjoy fleet." – Eddard Stark
    "Yes he's a good soldier, everyone knows that. So was Robert. Tell me something, do you still believe good soldiers make good kings?" – Renly Baratheon


    :dull: :no: :dull: :no: :dull: :no: :dull: :no: :dull: :no: :dull: