SASHA LOPEZ ඇතුළු සම්භාවනීය පිරිස...

hellfreez1979

Active member
  • Jul 26, 2008
    276
    40
    28
    colombo
    EXTREMELY CAN NOT BE ACCEPT THESE KIND OF ACTIVITIES.! ESPECIALLY AN ARTIST MUST BE WELL AWARE.! 'YES' THESE VAGABONDS BEEN GUIDED & UPLIFTED BY FEW DUMBEST COORDINATORS.! "FIRST WHOEVER PERFORMS HERE WE SHOULD KEEP OUR PRIDE" COZ WE PAY THEM.!.! :yes::cool:
     
    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,997
    1,550
    113
    cant blamethese ppl... they should be properly inaugurated by the media and the event co-ordinators..they are sri lankan..and they know how important these are to us lankans right?
     
    lkdood

    Member
    Apr 7, 2008
    56,856
    1,798
    0
    Washington, D.C. / London, U.K.
    oya thattaya Sasha Lopez is Moldovan not Romanian

    romania002gossiplanka.jpg
     
    ලංකාවෙ සමහර උන්ට ඉතින් සුදු හම තියන එකෙක් දැක්කම මැජික්නෙ.
    උඩදාගෙන *ක දෙනවා.
    තමන්ගෙ අම්මවත් සුද්දන්ට විකුණයි.
    රොමේනියන් කාරයින්ට බැනලා වැඩක් නෑ.
    අපේ වීරයින්ව උන් අඳුරන්නෙ නෑනෙ.
    100% ම උන්ව කෞතුකාගාරෙ බලන්න එක්කගෙන ගියපු *න්නයින්ගෙ වැරැද්ද.
    උන්ව එක්ක ගිය අපේ කලු සුද්දො ටිකක් ගෙන්නලා උන්ට ප්‍රසිද්ධියෙ
    පෝලිමක් දාන ඕනෙ අමාරුව යනකන්ම.
     
    MorningAfterDark

    Well-known member
  • Feb 22, 2011
    2,175
    648
    113
    The Land of The Dark
    මචන් ආයිශ්චර්යය නේ.............
    තෙරෙන්නේ නැද්ද ?අපි ලොකේ එක්ක යන්න ඔනේ
    හුදකලා වෙන්න ඔනේ නෑ..ඉරොපියන්ස් ලා වගේ හිතන්න ඔනේ
    බොරුවට දේශමාමක සාටකේ දාගෙන.....
    එ රටේ අයට ඔවා සුලු සීන්ස්,බලපන් කොච්චර ආයිශ්චර්යය ද කියලා..
    මේ වගේ ෆන් එකක බණ්ඩාර නායකලාට ගන්න හම්බුවෙනවද ලෙසියෙන් අපේ එවුන්ගෙන්
    romania013gossiplanka.jpg

    "අපි මේ වගේ තැනක ආසාවට පින්තුරයක් ගන්න ඇහුවම මේවයේ ඉන්න යක්කුන්ට වඳින්න ඕනේ....එත් මුන් මේ වගේ මෙවන් ආතල් ගන්නකොට අපේ නිලධාරි හැතිකරේ කොහෙද දන්නේ නෑ හිටියේ......"

    මෙ කියලා තියෙන දේ? මසුරන්,අපේ මිනිස්සුන්ට යන්න බැරි, ඒත් පිට රටවල එවුන්ට ෆන් ගන්නනේ ලoකාව තියෙන්නේ,බලපන් සුද්දො ඇවිල්ලා ලකේ තියෙන හොඩම ආහාරපාන ,වලදනවා,අපි කන්නේ පරිප්පුඉ බතුයි...සම්භාහය ගත්තත් බලපන් ,අපේ එකෙක් මසාජ් පාරක් දැම්මාම ඒක පොලිසියටයි,නීතියටයි, දේශ පළුවන්ටයි..මාර ප්‍රශ් නේ
    ඒත් සුද්දියො සුද්දො ඇවිල්ලා.. මසාජ් දාලා,බඩුත් ගහලා කොල්ලොත් ගහලනේ යන්නේ,කික් නෙ මචO,කික් තමයි.....අයිශ්චර්යය එකයි...
    තියෙන එකාට හැමදේම කරන්න පුලුවන්,නැති එකා තමි සදාචාරේ විනය ඔය මෙකී නොකී හැම දේම ආරස්සා කරන්න ඔනේ,මේ ලගදී කොම්පන්න වීදියේ..පුක මිරිකලා මාට්ටුවෙලා...
    වැදලා ,25000 ක් දඩ කෑවා පොඩිමිනිහෙක්..
    ඒත් කාර්කරයෙක් එහෙම ඇවිල්ල ඔය බඩුවම ටැකල් කරලා,අරන් ගියා නම් ...!කාර් කාරයා..බඩුවගස්සයි ඔය කෑල්ල ගවුම උස්සයි..
    ඕක තමා
    ඓශ්චර්ය්ය.........Fan thama , fan ne
     
    Last edited:

    GayanSV

    Member
    Aug 16, 2011
    2,632
    210
    0
    ගෙදර

    :D:yes:
     
    ~unknown~

    Member
    Nov 2, 2010
    3,084
    408
    0
    ithin bainawa... wtf!!! things change live with it... or stfu!

    මම ඔබතුමියට මොනවත් කිය්න්නෙ නෑ,මොකද කිව්වත් තේරුන්ගන්න තරන් මොළයක් තියෙයි කියල හිතන්නෙ නෑ:).
     
    Samantha567

    Member
    Sep 22, 2009
    20,513
    1,590
    0
    iN fRoNt oF tHe mOnItOr
    ගල්පාත මහත්තයා;11074201 said:
    ලංකාවෙ සමහර උන්ට ඉතින් සුදු හම තියන එකෙක් දැක්කම මැජික්නෙ.
    උඩදාගෙන *ක දෙනවා.
    තමන්ගෙ අම්මවත් සුද්දන්ට විකුණයි.
    රොමේනියන් කාරයින්ට බැනලා වැඩක් නෑ.
    අපේ වීරයින්ව උන් අඳුරන්නෙ නෑනෙ.
    100% ම උන්ව කෞතුකාගාරෙ බලන්න එක්කගෙන ගියපු *න්නයින්ගෙ වැරැද්ද.
    උන්ව එක්ක ගිය අපේ කලු සුද්දො ටිකක් ගෙන්නලා උන්ට ප්‍රසිද්ධියෙ
    පෝලිමක් දාන ඕනෙ අමාරුව යනකන්ම.

    i agre wit u, that all the faults r on us :angry: they dnt knw about our country, so we must tell them dont do it, if we ddnt tell dat we r wrong, so dnt blame them, :yes:
     
    damith87

    Member
    Feb 27, 2009
    301
    8
    0
    mun wage ewun gennana ewunta pu** arinda one.munuth danaganda one ratakata apuwahama innda.Anek eka munta culture ekak historyak kiyala ekak thiyenda epaya.
     
    eranga_rama

    Well-known member
  • Mar 7, 2008
    6,584
    519
    113
    Haha-nothing surprising....and yet we cry when foreigners violating our culture.

    Ms.Rangana never loose your Sri lankan identity even if you went to an international school or now you live in uk cos that is one of the few real things u have till you die.Hope one day you will understand what I'm talking about here.

    100% true
     
    Snowl

    Member
    Oct 1, 2011
    1,016
    137
    0
    Virtual Realm
    අයුක්තියට හිස නමන්නේ නෑ ඔළුව නවලා අපට පුරුදු නෑ
    නවල නවලා නවලා නවලා නවලා නවලා ඔළුව නවලා අපට පුරුදු නෑ ♪ ♫ ♩ ♬ ♭ ♮
    මෙන්න මේකයි මාන්නයේ සටන් පාඨය
    නමුත් මේක සෘණ අනුක්‍රමණකින් මූල ලක්ෂයත් පහුකරලා යන හැටි
    බලාගන්න පුලුවන් අන් දේශ වලදි.
    එතකොට බිම් පණුවෙකු සේ රග දෙන හැටි බලාගන්න පුලුවන් ඕන කෙනෙක්ට.