Sastharayak ahanna hoda thanak Kiyapanko

hodakolla

Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    Mcn podi seen wagayak danaganna tiyenwa ubala danna hoda sastharayak ahanna plwn thanak tyanwanm kypnko bn mata Kendara balala kyna ewun neme bn one :baffled::baffled::baffled:

    Ara bulath kole balala nathnm aruden kynne bn nathnm oya peerisiya balala kynne anna ema danna place ekak tynwanm kypnko bn mata :shocked::shocked::shocked:

    Galle Matara owata Famous ne danna hoda thanak tynwanm kypnko loku uddwak bn 🙏🙏🙏

    Dn itn owa boru wada kyl me thread eke walalenna hdanna epa hode :lol: :lol: :lol: ✋✋

    BUMP ekak dala help ekak dpn :):):)
     
    • Like
    Reactions: D_Mad

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,303
    1
    31,973
    113
    - උඩරට -
    Mcn podi seen wagayak danaganna tiyenwa ubala danna hoda sastharayak ahanna plwn thanak tyanwanm kypnko bn mata Kendara balala kyna ewun neme bn one :baffled::baffled::baffled:

    Ara bulath kole balala nathnm aruden kynne bn nathnm oya peerisiya balala kynne anna ema danna place ekak tynwanm kypnko bn mata :shocked::shocked::shocked:

    Galle Matara owata Famous ne danna hoda thanak tynwanm kypnko loku uddwak bn 🙏🙏🙏

    Dn itn owa boru wada kyl me thread eke walalenna hdanna epa hode :lol: :lol: :lol: ✋✋

    BUMP ekak dala help ekak dpn :):):)

    ඔය පාරවල් වල ගස් යට ඉන්නවා අහිකුන්ටික ගෑනූ! :lol:
    ලගට යන්නත් කලින් මාතීයා සාස්තරයක් බලන්න ආවේ නේද
    සීදේවී වාසනාවන්ත මූනක් මාතියට තියෙන්නේ :lol:
    කියලා පටන් අරන් අත අල්ල ගනී..
    ඊට පස්සේ අහන්න ඕනී ටික අහපන්.
    ආයේ තිතටම අකුරක් නෑර කියයි හරියටම.. :lol:

    සාස්තරේ සාස්තරේ මාතියට දන යෝග කාම යෝග ඔක්කෝම තියෙනවා.. :D
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,453
    23,700
    113
    ලිම්පෝපෝ කන්දෙ
    "මහත්තයා රත්තරන් මහත්තයා. ඉන්නකං කලේ හොද වැඩ හැබැයි අහන තරමක් ඇහුවේ බැනුම්. මහත්තයට කනවැද්දුම් ගෑනියෙක් සාපයක් කරලා තියෙනවා. අපි පොඩි පූජාවක් කරලා ඒක කපමු."
     
    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    ඔය පාරවල් වල ගස් යට ඉන්නවා අහිකුන්ටික ගෑනූ! :lol:
    ලගට යන්නත් කලින් මාතීයා සාස්තරයක් බලන්න ආවේ නේද
    සීදේවී වාසනාවන්ත මූනක් මාතියට තියෙන්නේ :lol:
    කියලා පටන් අරන් අත අල්ල ගනී..
    ඊට පස්සේ අහන්න ඕනී ටික අහපන්.
    ආයේ තිතටම අකුරක් නෑර කියයි හරියටම.. :lol:

    සාස්තරේ සාස්තරේ මාතියට දන යෝග කාම යෝග ඔක්කෝම තියෙනවා.. :D

    hambooo yakoo eka :lol: :lol: :lol:

    https://elakiri.com/members/kolama.125149/

    ado uba e wdytama kyl tynwa bn:lol::lol::lol:
     
    • Haha
    Reactions: charitha2011

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,600
    66,874
    113
    ඔය පාරවල් වල ගස් යට ඉන්නවා අහිකුන්ටික ගෑනූ! :lol:
    ලගට යන්නත් කලින් මාතීයා සාස්තරයක් බලන්න ආවේ නේද
    සීදේවී වාසනාවන්ත මූනක් මාතියට තියෙන්නේ :lol:
    කියලා පටන් අරන් අත අල්ල ගනී..
    ඊට පස්සේ අහන්න ඕනී ටික අහපන්.
    ආයේ තිතටම අකුරක් නෑර කියයි හරියටම.. :lol:

    සාස්තරේ සාස්තරේ මාතියට දන යෝග කාම යෝග ඔක්කෝම තියෙනවා.. :D
    Mage yaluwek katata dunna oya wage ekakata pattakata aran gihin
     
    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    hambooo yakoo eka :lol: :lol: :lol:

    https://elakiri.com/members/kolama.125149/

    ado uba e wdytama kyl tynwa bn:lol::lol::lol:

    සිරාම තැනක් තියෙනවා කැලණියේ තල්වත්තෙ ! ගිහිල්ලම බලන්න , වැරදුනොත් ගිය ගමන් ගාස්තුව මම දෙනව එච්චර ශුවර්

    mama PM ekak dmma poddak balapn

    බම්ප්.. බොරුකාරයින්ට අහුවෙන්නනං එපා මචෝ..

    sira kathwa bn ekai hoda thanak blnne

    ගෑණිගෙ හොර අල්ලන්න නේද හදන්නේ

    ganiyek nane bnn kallak wath na bn thama :lol::lol::lol:

    Mage yaluwek katata dunna oya wage ekakata pattakata aran gihin

    ado ado athl denna epa :lol::lol::lol:
     
    • Haha
    Reactions: Voltage

    Amal-Bro

    Well-known member
  • Sep 25, 2020
    283
    288
    63
    බ්‍රෝ උදව්වක් කරපන්කෝ උබ සාස්තරයක් බලන්න ගිය වෙලාවක.

    එතනින් අහල කියපන්කො කවදද මේ කොරෝන කොවිඩ් එක ලංකාවෙන් ඉවර වෙන්නෙ කියල :P
     
    • Like
    Reactions: fdk and D_Mad