mama issara oka gana hewwa. Okata yana cost ekai speed ekai baluwama SLT ADSL, Lankabell wage ewa labai.
Issara wage nemei dan TRC eken hama ekatama awasara ona nisa oya wage device ekak import karannath awasara ona.
ඔව් මචන් මිල නම් ඉතින් වැඩයි තමයි. නමුත් එක දරාගන්න පුළුවන් මට්ටමක තිබ්බනම් හරි. මම අහල තිබ්බ දැනට වසර 8 කට විටර කලින් ගාල්ලේ පැත්තේ පොරක් ඔය සින් එක කර කියල. අඩු ගානකට දුන්න කියල.
ඔව් දැන් TRC එකෙන් නම් හෙන කෙස් ඕවට. නමුත් අද කලේ ලොකු dish antenna ගහගෙන දගලන්න ඕන නැහැ. පොඩි පොඩි ගැජට් තියනවලු.

wiyadama ADSL wage 20 gunayakatath wadi lankawen connect unoth mokada lankawata beam thiyena special internet satellite na.
anika awurudu 8kata kalin
podi device walin owa karanna ba dialog tv dish eka wage size ku/ka band dish ekak one 2mbps wath ganna. anika latency eka wadiy.
sattellite internet kiyana eka lesi na umbala hithanawa wagewiyadama ADSL wage 20 gunayakatath wadi lankawen connect unoth mokada lankawata beam thiyena special internet satellite na.
Galle porak kohoma karannada ban ehemapodi device walin owa karanna ba dialog tv dish eka wage size ku/ka band dish ekak one 2mbps wath ganna. anika latency eka wadiy.
ඉස්සර ගොඩක් අය ඕක පාවිච්චි කරා බං, දැන් නම් කරන එක තේරුමක් නැ,
ADSL / 3G නැති පැත්තකට , කැලේක වගේ Research එකක් කරන උන්ට එහෙම හොදයි..
ඉස්සර "e-නැනසල" කියලා Gov project එකක් කලා මතකද ? එකේ පාවිච්චි කලේ ඔය ක්‍රමේ තමයි
ඒකෙ නම් ආපු Speed එක 512 අලුත් ඒවා නම් දන්නෙ නැ, දැන් නැනසල උනත් දුවන්නෙ ADSL වලින්, උන් Dish තිබිලත් Adsl වලට මාරු උනේ ගාන වැඩි හින්දා,
ඕකෙ Free net ගන්න ක්‍රමයකුත් තියෙන්වා, ඒක ලංකාවට නම් වැඩ නැ මම හිතන්නෙ, ,,,,,

නැහැ මචන් පොඩි ඇන්ටනා තියනවා. ටේබල් එක උඩ තියන්න පුළුවන් ඒවා. ඉස්සර වගේ ලොකු ඇන්ටනා ගහගන දගලන්න ඕන නැහැ.
![]()
ගාල්ලේ පොරගේ කතාවේ ඇත්ත නැත්ත නම් මම දන්නා නැහැ. සමහර විට බොරුවක් වෙන්නත් පුළුවන්.