Satellite tv අව්ලක්

Max_r

Well-known member
  • May 10, 2007
    12,926
    1
    15,685
    113
    ලංකාවෙ දැනට සැටලයිට් ටිවි දෙන ආයතන මොනවද තියෙන්නෙ? :confused:

    මම දන්නෙ

    Dialog tv
    PEO tv
    (මේක කේබල් නෙ) :sorry:


    තව එකක් මම අහලා තියෙනවා DISH tv කියලා? එහම එකක් තියෙද?
    කොහොමද පැකෙජ් වල ගනන්?

    දන්න කවුරුහරි හො dialog හො peo නැතිව වෙන සැටලයිට් ට්වි පාවිච්චි කරන අය පොඩි හෙල්ප් එකක් දෙන්න්කො :D


    දන්නෙ නැති අය බම්ප් එකක්වත් දාන්නො :)
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    12,926
    1
    15,685
    113
    bumpuwak thamai


    11.gif
     

    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo
    දන්න තරමින් පොඩි පොඩි කම්පැණි තියනවා බන්.............
    හැබැයි මුංගෙං අරන්දමද දන්නේ නැහැ දෙන්නේ.............
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    12,926
    1
    15,685
    113
    Dialog tv
    Dish tv (india)
    Tata sky (india)
    Airtel Digital TV (india)
    Sun Direct (india)
    Reliance Digital TV (india)
    Videocon D2H (india)

    ඉන්ඩියා කියලා තියෙන එව්වා ලංකාවෙ තියෙද? :confused:
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    12,926
    1
    15,685
    113
    දන්න තරමින් පොඩි පොඩි කම්පැණි තියනවා බන්.............
    හැබැයි මුංගෙං අරන්දමද දන්නේ නැහැ දෙන්නේ.............

    :(:sorry: ඩයලොග් ගාන සැරයි
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    12,926
    1
    15,685
    113
    DISH tv කියන එක දැන් දෙන්නෙ නැලු :( නෙ