මේක මම දැනට අවුරුදු එක හමාරකට වගේ කලිනුත් එළකිරියේ දැම්ම. ඔන්න ආයෙත් දානවා. මේකේ පරන කතාව නම් කොහොමත් අහල ඇතිනේ. අපි කතාවට බහිමු.
දවසක්ද ඇම්ඩන් ගේ තාත්ත ඌව එක්ක ගියා තමන්ගේ ෆැක්ටරියට. ඒක සොසේජ් ෆැක්ටරියක්. එක්ක ගිහින් ලොකු මැෂිමක් පෙන්නලා කිව්වලු "පුතේ මේ තමයි මං ළඟ තියන වටිනාම මැෂිම. මේකට හරකෙක් දැම්මහම අනිත් පැත්තෙන් සොසේජස් එනවා" කියල.
එතකොට ඇම්ඩ අහනවලු "එතකොට තාත්තේ අපිට සොසේජස් එපා නම් ඒවා එක පැත්තකින් දැම්මහම අනිත් පැත්තෙන් හරක එන මැෂිමක් නැද්ද?" කියල.
තාත්තට මල පැන්න මේ ගොන් කතාවට. මිනිහ කිව්වලු: "ඔව් එහෙමත් මැෂිමක් නම් තිබුන තමයි... තොපේ අම්ම ගාව. ඒකට සොසේජ් එක දාපු පාර තමයි තෝ වගේ හරකෙක් ආවේ."