unta wena wada nathuwa athi neda.. paw
me bus eke stickers tika galawanna kiwwa neda.. mehema kohomath yanna ba ban anith minissunta karadarai. distraction..
ගගෙන් එහා ගොන් පකයො තමා ඔ්වා කරන්නෙ. දවසක් මම එකක ආව .තනිකර ශිව දේවාලෙ වගේ.නිල්ම නිල් පාටයි
දැන් ට්රෙන්ඩ් එක වෙලා. නය වෙලා හරි කමක් නෑ බස් එක මොඩිෆයි කරනවා ස්ටිකර් ගහල ට්.වී සද්දෙට පෆල් දාල කොටින්ම බහින්න බෙල් එක ගැහුවට ඩ්රයිවර් ට ඇහෙන්නේ නැති තරම් සද්දේ. උන් හිතන්නේ උන්ගේ බස් දිහා බලන්න මිනිස්සු බස් වලට නගින්නේ කියල. අනික උන් අහන සින්දු අපි අහන්න ඕනේ අනික සහරා ෆ්ලෑෂ් සංගීතේ හැම බස් එකකම. ලේලන්ඩ් ලොරි ම ගෙනවෙලේ අර ලොකු බස් නගින්න බස් තියෙනවනන් අපේ රටෙත් කොයිතරම් දෙයක්ද? මොරටුවේ ඉඳල කටුනායක යනවා බස් එකක් එහෙම CTB එකෙන් දාල... පට්ට නිස්කලංක ව යන්න පුළුවන්.. AC එකේ. ගාන නෙමෙයි බලන්නේ මැරිලා වැඩ කරලා ගෙදර එන ටිකවත් සුව පහසුවට එන්න තියෙනවනම් කොයිතරම් දෙයක්ද ?

අර දම්මික පෙරේරා කිව්වා වගේ අපියන්නේ ලොරි බාග වල මොකද ඔව තියෙන්නේ දුනු උඩනේ, කොටන් අදින්න තමා හදල තියෙන්නේ. අපි බස් කියන්නේ ලොරි වලට
dan hama bus ekakama tv ekak daala hena ajuutha speaker tikak hood rack vala gahala kana palenna sangeethayak daana eka thamai bus kaarayonge mulika avashyathaava. apith ithin balaagena yanava ban, monaa karannada, me lankaave ne...