මම නම් මාරම අසයි බන් ස්වභාවික ව්‍යසනයක් වෙලා මිනිස්සුන්ට ඉන්නම බැරි වෙන විදියේ දුක් ලැබෙනවා නම්, ලෝකේ හැමෝටම එකම විදියට දුක් ලැබෙන්න ඕනා, ටිකක් හොඳ වෙලා අයෙත් ඊටත් වඩා තදට මිනිස්සුන්ට මේ ලෝකේ විනාස කරන එකේ දුක ලැබෙන්න ඕනා.
එතකොට හරි ත්රුම් ගනී, නැත්නම් ඊළඟ පරම්පරාවක් ගැන හීනෙකින් වත් හිතන්නේ නෑ දැන් ඉන්න අපත අර්ත්මර්ත්ත කාමියෝ ටික
දිට්ට ධම්ම වේදනීය කර්ම පටිසම් දෙන්නම ඕනා







