NDB 1 Senior citizen Savings accounts වලට 17% ක වාර්ෂික පොලියක් දෙනවා
ඔයාගේ තාත්ත හරි අම්ම හරි අවුරුදු 60 ට වැඩිනම් එකට ඔයාගේ තාත්තගේ නමින් ගිණුමකට දාන්න
මම හිතන්නේ මේක තමයි වැඩිපුරම ලැබෙන පොලිය
නැත්තම් නොර්මල් ස්තාවර තැම්පතු වලට පොලිය 8%-12% අතරේ තමයි මම හිතන්නේ
සල්ලි වැඩිපුර තියෙනවනම්
මෙව්ව කරලා බලන්න
අනිවා මුදල් ප්රමාණය දෙගුණ වෙනවා
1.කොළඹ කොටස් වෙළද පොලේ ආයෝජනය ( දැන්නම් ආයෝජනයට හොඳ කාලෙලු සුවර් නෑ )
2.තියෙන සල්ලි වලට රත්තරන් අරන් සේප්පුවක දාල වසරක් විතර තියලා විකුනන්න අනිවා සල්ලි වැඩිවෙනවා
3.හොඳ සීග්රයෙන් දියුණුවෙන නගරයකින් ඉඩමක් ගන්න පස්සේ විකුන්නන (කොළඹ,කුරුණෑගල,නුවර ....)

ෂුවර් කරන්න පුළුවන් හැම වාණිජ \ ඉතිරුකිරීමේ බැංකු එක්කම වගේ 4% යි බන්.

සල්ලි වැඩිපුර තියෙනවනම්
මෙව්ව කරලා බලන්න
අනිවා මුදල් ප්රමාණය දෙගුණ වෙනවා
1.කොළඹ කොටස් වෙළද පොලේ ආයෝජනය ( දැන්නම් ආයෝජනයට හොඳ කාලෙලු සුවර් නෑ )
2.තියෙන සල්ලි වලට රත්තරන් අරන් සේප්පුවක දාල වසරක් විතර තියලා විකුනන්න අනිවා සල්ලි වැඩිවෙනවා
3.හොඳ සීග්රයෙන් දියුණුවෙන නගරයකින් ඉඩමක් ගන්න පස්සේ විකුන්නන (කොළඹ,කුරුණෑගල,නුවර ....)

NDB 1 Senior citizen Savings accounts වලට 17% ක වාර්ෂික පොලියක් දෙනවා
ඔයාගේ තාත්ත හරි අම්ම හරි අවුරුදු 60 ට වැඩිනම් එකට ඔයාගේ තාත්තගේ නමින් ගිණුමකට දාන්න
මම හිතන්නේ මේක තමයි වැඩිපුරම ලැබෙන පොලිය
නැත්තම් නොර්මල් ස්තාවර තැම්පතු වලට පොලිය 8%-12% අතරේ තමයි මම හිතන්නේ

I don't think anyone give 17% interest for a savings account,
May be u r talking about Fixed Diposit ,
Usual interest for a savings is around 3%-5% as I know