Saving accounts

xsanaboy

Junior member
  • Apr 18, 2009
    58
    20
    8
    මචන්ල මම මාසෙකට 15000 ගානෙ විතර ඉතුරු කරනව. සල්ලි ටික දාන්න bank එකක් හරි financial advice එකක් ඕන. Help එකක් දීපල්ලාකො.
     
    • Like
    Reactions: kinkon and Devil_D

    Los pollos hermanos

    Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States
    double_s_logo.jpg

    https://www.sampath.lk/en/personal/savings/sampath-double-s
     
    smaldeniya

    Well-known member
  • Feb 18, 2007
    3,615
    484
    83
    පෘතුවියේ
    ලංකා බැංකුවේ තියනව රන් උල්පත කියල ගිණුම් ජාතියක්. නොමල් එකට වඩා පොලිය වැඩී.

    atm කාඩ් දෙන්නෑ.

    මාස 3 කට වරක් දෙවන පොලියක් දෙනවා.. හැබැයි මාස 3 ට සල්ලි එලියට අදින්න දෙන්නෙ 3 පාරයි.

    මම කරෙ මාස 3 ට ඉතුර වෙන ගාන එකතු කරල ස්ථාවර තැන්පතු දැම්මා
     
    xsanaboy

    Junior member
  • Apr 18, 2009
    58
    20
    8
    ලංකා බැංකුවේ තියනව රන් උල්පත කියල ගිණුම් ජාතියක්. නොමල් එකට වඩා පොලිය වැඩී.

    atm කාඩ් දෙන්නෑ.

    මාස 3 කට වරක් දෙවන පොලියක් දෙනවා.. හැබැයි මාස 3 ට සල්ලි එලියට අදින්න දෙන්නෙ 3 පාරයි.

    මම කරෙ මාස 3 ට ඉතුර වෙන ගාන එකතු කරල ස්ථාවර තැන්පතු දැම්මා
    Thank you
     
    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,614
    6,326
    113
    ලංකා බැංකුවේ තියනව රන් උල්පත කියල ගිණුම් ජාතියක්. නොමල් එකට වඩා පොලිය වැඩී.

    atm කාඩ් දෙන්නෑ.

    මාස 3 කට වරක් දෙවන පොලියක් දෙනවා.. හැබැයි මාස 3 ට සල්ලි එලියට අදින්න දෙන්නෙ 3 පාරයි.

    මම කරෙ මාස 3 ට ඉතුර වෙන ගාන එකතු කරල ස්ථාවර තැන්පතු දැම්මා

    අවම කීයක්ද දාන්න ඔනේ..?
    ACC එකේ හැමතිස්සෙම ගානක් තියෙන්න ඕනේ කියලා එකක් නැද්ද?
    මාසෙකර මෙච්ච්ර ගානක් දාන්න ඕනේ කියලා නියමයක් නැද්ද?
     
    isurutmv

    Well-known member
  • May 1, 2013
    1,936
    823
    113
    29
    Gampaha
    mama karanne NTB eke saving planner ekata dana eka 9% k poliya denawa awurudu 1-5 athara danna puluwanmonthly warika gewagena yanna one awuruddakata dammoth awurudda iwara wenakan salli ganna baha habayi hadissiyak unoth plan eka cancel karala one welawaka dapu salli ganna puluwan habayi ethakota poliya hadenne 3.5% ta
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,522
    1
    16,927
    113
    Black Pearl
    Mama nam itiri karana scene eke naha mehema deyak karanna puluwan
    Saving walata wada FD rate eka hama welema wediyne
    FD ekata minimum amount ekak tiyanawa 25k wage.

    uba masa 3k ekatu karapan 45k wage wenna. palaweni mase aga 30k 3months FD ekak open karapan. eelanga masa deketh ohoma open karanawa. 4 weni weddi ube mulin FD eka expire wenawa 30k+ interest, ekata uba itiri karana 15k dala thawa 3 months open karanawa.
    okama repeat kara kara yanawa ;)
     
    maduranga90

    Well-known member
  • Jan 18, 2015
    1,228
    1
    388
    83
    sri lanka
    Boc aka ranulpatha hodai ban habai hodama da fix dapan masa 3 n 3ta. Nathan masa gana unath dapan aulak ne poliya 7.5 % dan masa 3ta
    Government bank akaka dana eka monawa unath safe ban nathan finance company wala dala sali tikata kalawana puluwan
     
    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    ලංකා බැංකුවේ තියනව රන් උල්පත කියල ගිණුම් ජාතියක්. නොමල් එකට වඩා පොලිය වැඩී.

    atm කාඩ් දෙන්නෑ.

    මාස 3 කට වරක් දෙවන පොලියක් දෙනවා.. හැබැයි මාස 3 ට සල්ලි එලියට අදින්න දෙන්නෙ 3 පාරයි.

    මම කරෙ මාස 3 ට ඉතුර වෙන ගාන එකතු කරල ස්ථාවර තැන්පතු දැම්මා

    මචන්ලා මේකේ පොළිය කීයද හරියටම. මාස 3න් 3නට දානවානම්