එකේ පොලිය කීයද ?ලංකා බැංකුවේ තියනව රන් උල්පත කියල ගිණුම් ජාතියක්. නොමල් එකට වඩා පොලිය වැඩී.
atm කාඩ් දෙන්නෑ.
මාස 3 කට වරක් දෙවන පොලියක් දෙනවා.. හැබැයි මාස 3 ට සල්ලි එලියට අදින්න දෙන්නෙ 3 පාරයි.
මම කරෙ මාස 3 ට ඉතුර වෙන ගාන එකතු කරල ස්ථාවර තැන්පතු දැම්මා
Masata 6% machan masa ekata parak interst aka 10% danawa sali gathama nathanමචන්ලා මේකේ පොළිය කීයද හරියටම. මාස 3න් 3නට දානවානම්
A kiuwa machan oya masa 3nama sali withdraw kala nathan masa 3kin oya 6% poliyata 10% add wanawa. Uba 10000 deposit kala kiyamuko athakota ban masa 3ta poliya rs 150 na okata tawa 10 % add wanawa a kiyana tawa 15 rs add wanawa total aka 165k wanawaMasata 6% machan masa ekata parak interst aka 10% danawa sali gathama nathan
පොඩ්ඩක් පැහැදිලි කරන්න සල්ලි ගන්නේ නැත්නම් 10% දානවා කියන එක
Hama masekama ganak yanna danna puluwan FD mona bank ekaka wath nadda ban? E kiyanne rs 100,000 dala FD ekak open karanwa..hama masema rs 20,000 gane api standing order ekakin yawanawa..2 years num FD period eka ethakan salli ganna baha..hama masema aluth balance ekata FD eke interest eka wadinawa..ehema plan monawath nadda ban eka bank ekaka wath?
එකේ පොලිය කීයද ?