Saving,FD,Loan

mano3989

Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    saving එකක් හරි FD එකක් දාලා එකෙන් 90%ක loan එකක් ගන්න ඕන.
    මොකද්ද හොඳ ක්‍රමය.සම්පත් එකෙන් 90% දෙන්නේ FD දැම්මොත් විතරයි.
    saving දාලා loan ගන්න එක හොඳයි කියලා යාලුවෙක් කිවුවා.
    දන්න කට්ටිය එ ගැන පොඩි පැහැදිලි කිරීමක් කරන්න.
     
    • Like
    Reactions: sika2

    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    bump...interest rates kohomada?

    sampth එකේ maturity 13.5% (5 years)
    monthly interest ගන්නවනම් 11.5% (5 years)
    මම 17 ක් දාලා එක 15ක් ගන්න ඇහුවේ
    41500 ගෙවන්න ඕනෙ (25000 capital+interest)(maturity නම්)
    38500 ගෙවන්න ඕනෙ (25000 capital+interest)(monthly interest ගන්නවනම්)
    මම මේ ලඟින් යන්න ගණන් දැම්මේ,හරිම ගාන මතක නැහැ
     

    ehimal

    Junior member
  • Oct 26, 2008
    84
    20
    8
    BOC eke interest rate eka 6% against saving deposits .

    Loan Interest rate=Savings or Fixed interest rate + 2%
     
    • Like
    Reactions: mano3989

    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    BUMP. BOC FD ekek thiyanawa. Interest 7+%. So FD loan would be 9+% wenna one. FD danna hoda bank eka mokadda ?

    thankz මචන්,තව බැංකු ටිකකට මම යනවා,ගිහින් ඇවිත් update එකක් දාන්නම්