Savings Account/ඉතිරිකිරීමේ ගිණුම්

Mr.Choco

Active member
  • Jan 28, 2016
    302
    31
    28
    London,UK
    Savings Account/ඉතිරිකිරීමේ ගිණුම්

    මචන්ලා,ලංකාවේ සාමාන්ය ඉතිරිකිරීමේ ගිණුමකට වැඩිම පොලියක් දෙන්නේ මොන බැංකුවේද?
    සලකන්නම්.;)

    B U M P ekak wath dapalla,:)
     

    elakiri_reader

    Well-known member
  • Nov 20, 2015
    1,124
    112
    63
    moon
    මචන්ලා,ලංකාවේ සාමාන්ය ඉතිරිකිරීමේ ගිණුමකට වැඩිම පොලියක් දෙන්නේ මොන බැංකුවේද?
    සලකන්නම්.;)

    B U M P ekak wath dapalla,:)

    Posts: 213
    Join Date: Jan 2016
    Location: London,UK

    දන්නෙ නැ බං
     
    Sep 4, 2015
    3,212
    269
    0
    කෝටිපති ධම්මික පෙරේරාට අයත් බැංකු සමාගමක් වන සම්පත් බැංකුව ලෙස සන්නාම ලැබූ මූල්‍ය ආයතනයේ උප ඉතිරිකිරීම් ඛාණ්ඩයට අයත් ගිණුම් හැඳින්වීමේ නාමය වන ඩබල් එස් සඳහා උපරිම පොළියක් ලැබේ.:)
     

    dulaj1300

    Member
    Jan 4, 2016
    71
    5
    0
    සම්පත් බන් පොලියතටත් බෝනස් පොලියක් ගෙවනවා
     

    Naradapathum

    Well-known member
  • Feb 7, 2012
    4,021
    1,107
    113
    වැල ගහේ
    කොකෙත් යන්නේ එක වගේ ගණන් බං..
    කවදාවත් පොලියක් ගන්න ඉතුරුකරන්න එපා බං..
    පොලියක් ගන්න ඕනෙනං ෆික්ස් කරපං..;)