Savoy එකේ පාක් එකේ වාහන දාපු ගුපිච්චියෙකුට කෙලවෙලා

Alameen

Well-known member
  • Jan 8, 2023
    703
    1,204
    93
    වාහනේ පාක් කරලා තියෙන විදිය බලන්නකෝ. ඉස්සරහා ටයර් තියෙන හැටි. හොරාට හිතෙන්න ඇති මේ වාහනේ රියදුරාට පැති කණ්නාඩි තියෙන්නේ අපරාදේ කියලා. :D
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,628
    21,220
    113
    Panadura
    වාහනේ පාක් කරලා තියෙන විදිය බලන්නකෝ. ඉස්සරහා ටයර් තියෙන හැටි. හොරාට හිතෙන්න ඇති මේ වාහනේ රියදුරාට පැති කණ්නාඩි තියෙන්නේ අපරාදේ කියලා. :D
    😆
     

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,897
    1
    51,898
    113
    ප*යාගල
    sorry.com
    Ewwwww

    image.png
     

    ndilshan1989

    Well-known member
  • Dec 6, 2022
    1,975
    3,594
    113
    owaye yaddi bike wala palayan ban parking hoyananth ba mona karumayakda. car walinma yanna onenam one galleface Ccc wage pala parking thiyana. nattan colombo noya gedara idapan.
    ow ban bike eka thama lesima.. habai dawalta carima awwak tiyenne me tike
     

    EVC

    Well-known member
  • Sep 15, 2008
    29,034
    21,249
    113
    hoda wadee okita 🤩
    yakoo bus eke playan
    film balanna yanna ammage redda
     
    • Haha
    Reactions: saja

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,594
    19,049
    113
    පිළි-ඇඳි-දොළ
    ow ban bike eka thama lesima.. habai dawalta carima awwak tiyenne me tike
    full cover wela hulan wadigana yaddi loku awlak na ban. matanam wahana wala yaddi traffic wala hira wela iddi ane bike ekaka awanam ara assen dala thawa meter 100k withara patas gala yaganna puluwan kiyala hitheddi henama stress wela anatha wenawa. :rofl: piliyandala idan colombo 7 wedata yanawa 20 minutes ona traffic ekaka bike eke. hora case uth lokuwata na ona assaka park karanna puluwan. sinhala ponna rate bike eka thama easyma mental stress aduma wahane
     
    • Like
    Reactions: ndilshan1989

    Tharaka1220

    Well-known member
  • Oct 19, 2007
    2,726
    141
    63
    සිහිනයක
    වාහනේ කන්නාඩියෙ වීදුරුව විතරයි ගලවලා තියෙන්නෙ හොරු සම්පුර්ණයෙන් කන්නාඩිය කඩනව නෙ. මට හිතෙන්නෙ මෙයා විදුරුවා කඩාගෙන වගේ
     
    • Haha
    Reactions: kolavari

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,743
    1
    25,640
    113
    කැළෑ පොජ්ජේ
    වාහනේ කන්නාඩියෙ වීදුරුව විතරයි ගලවලා තියෙන්නෙ හොරු සම්පුර්ණයෙන් කන්නාඩිය කඩනව නෙ. මට හිතෙන්නෙ මෙයා විදුරුවා කඩාගෙන වගේ

    eki danneth nathuwa athi mirror eka na kiyala enakotath

    :rofl:

    anyway, dawasak matath ohoma ekak unaa...

    bike eka pare park karala, aaye awith naginakota issaraha bike eke light eka kadila :lol:

    u mage diha balanawa,,,mama kaduwa wage :rofl: mama danneth na scene eka...oya wage scene wenawa..
     
    • Haha
    Reactions: saja

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,969
    29,168
    113
    Homagama

    මහත්තයෝ ඕක අද ඊයේ උන දෙයක් නෙමේ 2018 විතර ඉදන් හච් එල ලග ඉදන් ඔය සැවෝයි එක දිහාට එනකන් දාල තියන වාහන වල සයිඩ් කන්නාඩි ගලවනවා. එක සැරයක් කැමරා ගහලා තියලා එකෙක් අල්ලාගෙන පොලිසියට දුන්නේ. වැල්ලවත්තේ ෆ්ලැට් එක හරියේ තමා ගජ රාමෙට ඕක ගියේ