Savoy එකේ පාක් එකේ වාහන දාපු ගුපිච්චියෙකුට කෙලවෙලා

hancok

Well-known member
  • Aug 16, 2008
    36,594
    19,049
    113
    පිළි-ඇඳි-දොළ
    ballek pannoth valaka vatunoth masa 6k vithara eka thanama hitiya haki
    watena tharam walawalnam ithin paara diha balan yaddi penawane. kohomath wahanayak drive karanawata wada loku anfle ekaka field of view ekak thiyana nisa ballo paninna kalin aatha idanma monitor karan yanna puluwan. one in a million scenario ekak hinda car aran gihin widina duka justify karanna ba lankawe. koi weleth hithe goo bayen ine car ekata mona kari karai kali galawai hooran yai park karanna ida nathi wei arakai mekai kiala :rofl:
     

    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,629
    6,361
    113
    he he othana wahana park karanawa kiya innath bayai.balan iddi building ekak kadan watune .
     

    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,294
    4,419
    113
    ඇයි එන්නද
    බහුබුත කතා වැඩක් නැ මේක සම්පුර් ණයෙන්ම සැවොයි එකේ වැ‍රැද්ද..සෙකියුරිටිලා දාගන ඉන්නෙ හාල් ගරන්නද ඔතන,හොරු ඉන්නවා කියලා වාහන ගෙදර තියලා Uber එකෙන් යන්න කියන එක නෙමෙයි වැඩේ,එ මොන හරුපයක්ද ? මේ රට හැදෙන්නෙ නම් වගකිමක් ගන්න පුලුවන් මිනිස්සු හැදෙන්න ඔනේ,මේ දේ ඇත්තටම මෙතන නම් වෙලා තියෙන්නෙ Savoy ආයතනය වග කියන්න ඔනේ,park at your own risk හරියන්නෙ නැ මෙතන.

    සිනමාව වල පල්ලට ගිහින්ලු,ලංකාවේ උන් ‍ෆිල්ම් එක රිලිස් වෙන්න කලින් නෙට් එකේ පිනට ඉල්ලනවා ‍ෆිල්ම් එක,එහෙම තියෙද්දි ගිහින් ‍ෆිල්ම් එකක් බලන මිනිස්සුන්ට මෙහෙම උනාම ආයේ වැඩක් නැ නේ කතා කරලා.....
    uba kiyana eketh athhak thiyenwa. othana podi park ekak thiyenne camera tika hariyata balanna ekek danma nam oya wage horakam karanna enne na,
     

    mirissanew

    Well-known member
  • Sep 20, 2021
    5,251
    8,567
    113
    watena tharam walawalnam ithin paara diha balan yaddi penawane. kohomath wahanayak drive karanawata wada loku anfle ekaka field of view ekak thiyana nisa ballo paninna kalin aatha idanma monitor karan yanna puluwan. one in a million scenario ekak hinda car aran gihin widina duka justify karanna ba lankawe. koi weleth hithe goo bayen ine car ekata mona kari karai kali galawai hooran yai park karanna ida nathi wei arakai mekai kiala :rofl:
    Math lankave bike padda. 2008-2015. Central;uva;sabaragamuva hama parakama vage gihin thiyenava. Deparak vatila thiyenava. Mama meke threak ekakuth dala athi. Patta dangerous vahane. Aurudu ganak elevvath dashamayak eha meha unoth athi.
     

    JilbuwaT

    Well-known member
  • Aug 3, 2015
    608
    385
    63
    oya area eka nam kiyala wadak na, mama aurudu ganak idala thiyewna . missing wenwa col3 sick eke inna dial inne ,
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,009
    40,923
    113
    ලස්සනයි ලස්සනයි. ගස්ස ගන්න කියපු අත.
    මහපට ඇගිල්ලෙන් ටොපාට ටච් එක දිදි ගහනකොට පොඩි මිස්ටෙක් එකක් උනත් ඇති හීරෙන්න
     

    Axeoil

    Well-known member
  • Mar 29, 2018
    1,943
    2,317
    113
    Norway
    oya sikka inne ude idan gahala. anika u kisima wagakimak ganne na uge duty eka gana. magema complin ekakata okawa ayin karala tibba dan e kiyanne aye awith wadata. :angry::angry:
     

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,673
    113
    日本
    පාක් කරන එකේ රිස්ක් එකක් තියෙනව කියල තේරුම් ගන්න ඕන බූරුවෝ. ඊට පස්සෙ ඉන්සිඩන්ට් එකක් උනාම කෝපරේට් වෙලා ඒව විසඳගන්න ඕන. අනික ඕක ඔතනදිම උනා කියන්න දැං උඹ දන්නවද??. උං කැමරා වලින් බලන්නම් කියනවනෙ. බැලුවම පොලීසියට කියල එතනින් තමා දෙයක් කරගන්න ඕන. ඒක තමා ක්‍රමේ. තෝ නැත්නම් හිතුවද වාහනේ පාක් එකේ දාල ගිහින් ඒකට මොනා හරි උනොත් උං ඒ ගාන ගෙවනව කියල 😂😂. අපෝ පට්ට නූගත් මෝඩයෙක්නෙ උඹ. පුදුමයක් නෑ චීන ගූ කාපු බයි ඌරෙක්ගෙන් ඔයිට වඩා මොනා බලාපොරොත්තු වෙන්නද? 😂
    🤣🤣නියම ගොඩේ නූගත් ජෙප්පෙක් මූ නම්..අෑ යකෝ තෝ ගංජ ගහලද මේකට ඵන්නේ.ෆිල්ම් ඵකක් බලන්න සල්ලි දීලා හෝල් ඵකට යන්නේ ඒ හෝල් ඵකේම කාර් පාර්ක් ඵකට දාල නැතුව තොගේ ගෙදර දාලද?රිස්ක් ඵකක් තියෙන නිසානේ ගොං හරකෝ සිකියුරිටි පකයෙක් දාල ඉන්නෙ😅😅..මෙහෙම දෙයක් වුනා කියන්නේ උෟට උගේ රාජකාරිය හරියට කරල නෑයි කියන ඵකනේ.තෝ ඉන්න රට මොකක්ද.?මාල දිවයිනද?තොපි වගේ උන්ට වීසා දෙන උන්ට ගහන්න ඕන ඔක්කොටම ඉස්සෙල්ලා මැටි මෝලා..🤣🤣🤣
     

    Sen-lu

    Well-known member
  • 🤣🤣නියම ගොඩේ නූගත් ජෙප්පෙක් මූ නම්..අෑ යකෝ තෝ ගංජ ගහලද මේකට ඵන්නේ.ෆිල්ම් ඵකක් බලන්න සල්ලි දීලා හෝල් ඵකට යන්නේ ඒ හෝල් ඵකේම කාර් පාර්ක් ඵකට දාල නැතුව තොගේ ගෙදර දාලද?රිස්ක් ඵකක් තියෙන නිසානේ ගොං හරකෝ සිකියුරිටි පකයෙක් දාල ඉන්නෙ😅😅..මෙහෙම දෙයක් වුනා කියන්නේ උෟට උගේ රාජකාරිය හරියට කරල නෑයි කියන ඵකනේ.තෝ ඉන්න රට මොකක්ද.?මාල දිවයිනද?තොපි වගේ උන්ට වීසා දෙන උන්ට ගහන්න ඕන ඔක්කොටම ඉස්සෙල්ලා මැටි මෝලා..🤣🤣🤣
    සිකුරිටි එකක් තිබ්බ කියල උං උඹේ වාහනේට වන්දි ගෙවන්න යන්නෙ නෑ පොන්ස්. උං ඕන නම් ඕක කරපු එකා අල්ලගන්න සපෝට් කරයි කොහෙද වාහනයක්වත් තියෙනවනම් ඕව උඹට තේරෙයි.
    යථාර්ථය තේරුම් ගන්න තරම් මොලයක් උඹට නැති එකට අපි මොනා කරන්නද?

    උඹ වගේ low IQ පොන්සියෙක්ට ඒව තේරුම් කරන්න හදන මගේ තමා වැරැද්ද 😂. උඹ වගේ ගොබිලොන්ට පේන්නෙ උඩින් තියෙන දේ විතරයි. එතනින් එහාට හිතන්න කැපෑසිටි නෑ.
     

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,673
    113
    日本
    සිකුරිටි එකක් තිබ්බ කියල උං උඹේ වාහනේට වන්දි ගෙවන්න යන්නෙ නෑ පොන්ස්. උං ඕන නම් ඕක කරපු එකා අල්ලගන්න සපෝට් කරයි කොහෙද වාහනයක්වත් තියෙනවනම් ඕව උඹට තේරෙයි.
    යථාර්ථය තේරුම් ගන්න තරම් මොලයක් උඹට නැති එකට අපි මොනා කරන්නද?

    උඹ වගේ low IQ පොන්සියෙක්ට ඒව තේරුම් කරන්න හදන මගේ තමා වැරැද්ද 😂. උඹ වගේ ගොබිලොන්ට පේන්නෙ උඩින් තියෙන දේ විතරයි. එතනින් එහාට හිතන්න කැපෑසිටි නෑ.

    අනේ පල කුඩ්ඩො යන්න.තෝ මහ ලොකු වැදගතා නිසා තමා කුඩ්ඩන්ගේ පැත්ත ගන්නෙ.තොට වාහන තියෙන නිසාද මේ ගෑණිගෙ වාහනේට ඉරිසිය කරන්නේ?😃😃😅

    ජොබ් ඵකක වගකීම මොකක්ද කියල දන්නේ නැති නිසා තමා තොපිට ලංකාවෙත් ජොබ් නැතුව වෙන රටවල ටොයිලට් හෝදන්න වුනේ.ඔය කරන ජොබවත් හරියට කරපං පොන්ස් නැත්නම් තෝව ඔහෙනුත් ඵළවයි🤣😅🤣🤣
     

    mirissanew

    Well-known member
  • Sep 20, 2021
    5,251
    8,567
    113
    echchara wate yannenam na ammo dura yanne bus or train only. max 16km durak giyoth thama bike
    Mama laksayak vage padda bn 😂😂 trip only 😂 dan nan aye padin na bike. Asai a tika aye kavada hari full size double cab ekaka yanna. Ubath mama kiyana eka ahala bus eke palayan. Natthan vahanayak ganin.
     

    Sen-lu

    Well-known member
  • අනේ පල කුඩ්ඩො යන්න.තෝ මහ ලොකු වැදගතා නිසා තමා කුඩ්ඩන්ගේ පැත්ත ගන්නෙ.තොට වාහන තියෙන නිසාද මේ ගෑණිගෙ වාහනේට ඉරිසිය කරන්නේ?😃😃😅

    ජොබ් ඵකක වගකීම මොකක්ද කියල දන්නේ නැති නිසා තමා තොපිට ලංකාවෙත් ජොබ් නැතුව වෙන රටවල ටොයිලට් හෝදන්න වුනේ.ඔය කරන ජොබවත් හරියට කරපං පොන්ස් නැත්නම් තෝව ඔහෙනුත් ඵළවයි🤣😅🤣🤣
    ලොල් මෝඩ බැල්ලියෝ ඔච්චර තමා දන්නෙ. තමන් කතාකරන එක ගැන පොයින්ට් එකට කතා කරන්න දන්නෑ. අවලං මුඩුක්කුවෝ වගේ කියවන්න තමා දන්නෙ. ඒක තමා උඹලට පෝස්ට් ගහ ගහ මඩ ගහ ගහ ඉන්න වෙලා තියෙන්නෙ.

    මම රටලු ලැට් හොදනවලු තමුසෙට ඔල්මාදෙද අයිසෙ.
     

    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,010
    3,837
    113
    වාහනේ පාක් කරලා තියෙන විදිය බලන්නකෝ. ඉස්සරහා ටයර් තියෙන හැටි. හොරාට හිතෙන්න ඇති මේ වාහනේ රියදුරාට පැති කණ්නාඩි තියෙන්නේ අපරාදේ කියලා. :D
    :lol: :lol: :lol: :yes: :yes: :yes:
     

    spamcheck

    Administrator
    Staff member
  • Nov 17, 2009
    642
    1,746
    93
    un cctv eken balala video eka dennam kiyaddith, manager indan staff ekama video karala public dala mada gahana eka waradi.
    meya balaporoththu wenne wahane ewelama company dala repair karala deela savoy eke 1 year free ticket family ekatama denna ona wage treatment ekak.

    oya hama park ekamam wage park at your own risk kiyala gahala thiyanawa.